Giya අවුරුද්දේ trending ගිය news එහෙම නැද්ද?කූඩු වෙන්න පුළුවන්
කූඩු වෙන්න පුළුවන්
හිටපු ගමන් air port එකේ අඳුනන්නෙ නැති උන් ඇවිල්ල "අනේ මගේ බර වැඩි, මේක අපේ ලමයට ගෙනියන්න ඕනා, පුලුවන්ද ඔයාගෙ එකේ දාගන්න" වගෙ බොරු බයිලා ගහලා ඇඟේ ගහන්න හදනවා. ලොවෙත් අහුවෙන්න නරකයි.මම ලංකාවට යනකොට හරි, ලංකාවේ ඉදන් එනකොට හරි ඔෆිස් එකේ උන්, යාලුවෝ හොදට ඔතලා ටේප් ගහල දෙන පාර්සල් ඔක්කොම, මම ගලවලා එකින් එක ආයේ පැක් කරලා තමයි ගෙනියන්නේ.
වැරදිලා හරි මොනවා හරි තිබ්බොත් හුකලා යන්නේ නැත්නම්
Oka mamath issara kala ..මම ලංකාවට යනකොට හරි, ලංකාවේ ඉදන් එනකොට හරි ඔෆිස් එකේ උන්, යාලුවෝ හොදට ඔතලා ටේප් ගහල දෙන පාර්සල් ඔක්කොම, මම ගලවලා එකින් එක ආයේ පැක් කරලා තමයි ගෙනියන්නේ.
වැරදිලා හරි මොනවා හරි තිබ්බොත් හුකලා යන්නේ නැත්නම්
හිටපු ගමන් air port එකේ අඳුනන්නෙ නැති උන් ඇවිල්ල "අනේ මගේ බර වැඩි, මේක අපේ ලමයට ගෙනියන්න ඕනා, පුලුවන්ද ඔයාගෙ එකේ දාගන්න" වගෙ බොරු බයිලා ගහලා ඇඟේ ගහන්න හදනවා. ලොවෙත් අහුවෙන්න නරකයි.
කුඩු courier කරන්න බැරිද?
කඩල බලන්නෙ නෑනෙ.
පාරෙ ඉන්න උන්ට/ bike වල යද්දි අතදාන උන්ට drop දෙනව කියන්නෙ එසේ මෙසේ පුකේ අමාරුවක් නෙවෙයි තියෙන්නෙ.Ammmo ehm balapuwama pare inna gupiyekta drop ekak dena ekat dangerous
ආ බොසා අද පාර්සල් කීයක් යැවුවාදමෙහෙ එන උන් ඔය සින් එකට ගොඩක් අහු වෙනවා බන්. ගංජා කුඩු හංගල ප්‍රසල් දෙනවා අදුරන කෙනෙක්ට ගිහින් දෙන්න කියල. සමහර උන් මාට්ටු වෙනවා බඩු එක්ක.