නොදන්නා උන් දෙන පාර්සල් ගෙනියන්න එපා.

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,116
    198,653
    113
    Colombo, Sri Lanka
    ඔය මැදපෙරදිග ඉඳන් එන ගෑනු ටාගට් කරලා මේ වගේ වැඩ වෙනවලු
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,898
    13,760
    113
    🤍
    පාරෙ ඉන්න උන්ට/ bike වල යද්දි අතදාන උන්ට drop දෙනව කියන්නෙ එසේ මෙසේ පුකේ අමාරුවක් නෙවෙයි තියෙන්නෙ.
    Hmmo ayenm denne na
     
    • Like
    Reactions: rukshrulz

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,451
    5,564
    113
    මම ලංකාවට යනකොට හරි, ලංකාවේ ඉදන් එනකොට හරි ඔෆිස් එකේ උන්, යාලුවෝ හොදට ඔතලා ටේප් ගහල දෙන පාර්සල් ඔක්කොම, මම ගලවලා එකින් එක ආයේ පැක් කරලා තමයි ගෙනියන්නේ.

    වැරදිලා හරි මොනවා හරි තිබ්බොත් හුකලා යන්නේ නැත්නම්
    ohoma kollek rata yaddi nede kenek kudu dala achcharu bothalayak dila. sahena kalayak hire hitiyalu. banakata kiwe
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,978
    13,084
    113
    ඊයා බං, අයිස් විකුනපල්ලකො කුඩු අවුට් ඔෆ් ෆැශන් නෙහ්
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,978
    13,084
    113
    Ice. Uba කරනවද?
    ඔව් කොට පැකට් එක 10යි, උස පැකට් එක 20යි, ස්ට්‍රෝබෙරි, වැනිලා, චොකලට් ෆලූඩා තියෙ, ස්ට්‍රෝබෙරි වැඩිය යන්නෙ නෑ මේ ටිකේ. බිස්නස් අවුල් වැස්ස හින්දා
     

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93

    Parcel සීන් එක විතරක් නෙවෙයි. බෑ, එපා කියන්ඩ ඕන තැන් වල කෙලින්ම බෑ, එපා කියල කියන්ඩ ඕන. මේක ලංකාවේ අපේ parents ලා අපිට හරියට කියල දෙන් නැති දෙයක්. අපිටත් දෙයක් එපා කියන්ඩ නිකන් මොකක්ද වගේ feeling එකක් එනවා නේද. ගොඩක් වෙලාවට කවදාවත් දැකල නැති, ආයේ කවදාවත් දකින්නෙත් නැති නසරනියෙක් උනත්. ඕක හෙනම ප්‍රස්නයක්.​


    උඹලට note වෙලා නැද්ද, පාරේ, කඩේකට එහෙම යද්දී ඒවගේ ඉන්න උන් කිසිම ගානක් නැතුව පොඩි උන්ව අල්ලනවා, මුණ මිරිකනවා. දෙමාපියොත් කිසි ගානක් නැතුව ඉන්නවා ඔහේ අල්ලපන් කියලා. සමහර ගොබ්බයො පොඩි උන් ලවා අර වගේ උන්ට bye කියලත් කියවනවා.​


    ඒ වගේම බෑ කිව්වම එක තේරෙන් නැති උත්ටලත් ඉන්නවනේ, කොච්චර කිවත් ආයේ ආයේ පුප දෙන්ඩ එන.​


    Personal space කියන එක ගැනනම් කතා කරලා වැඩක් නෑ:no:
     
    • Like
    Reactions: Yin And Yang

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    Ammmo ehm balapuwama pare inna gupiyekta drop ekak dena ekat dangerous
    එපා,ත්‍රිවිල් රියදුරෙක් කිව්වා.... ආපු කොල්ලෙක් බැහැලා.... වැස්සට දාන ටෙන්ට් කෙසින් එකේ සිපර් එක ඇරලා මොනවද ගත්ත කියලා. අනිවා කුඩු කැල්ල හංගන්න ඇති ගොඩ වුන ගමන්.
     
    • Like
    Reactions: Psiko

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,124
    13,801
    113
    පෘථිවිය
    හිටපු ගමන් air port එකේ අඳුනන්නෙ නැති උන් ඇවිල්ල "අනේ මගේ බර වැඩි, මේක අපේ ලමයට ගෙනියන්න ඕනා, පුලුවන්ද ඔයාගෙ එකේ දාගන්න" වගෙ බොරු බයිලා ගහලා ඇඟේ ගහන්න හදනවා. ලොවෙත් අහුවෙන්න නරකයි.
    ඔව් මෙහෙම ගොන් වැඩනම් කවදාවත් කරන්න එපා
     
    • Like
    Reactions: tharakaf