Hmmo ayenm denne naපාරෙ ඉන්න උන්ට/ bike වල යද්දි අතදාන උන්ට drop දෙනව කියන්නෙ එසේ මෙසේ පුකේ අමාරුවක් නෙවෙයි තියෙන්නෙ.
ohoma kollek rata yaddi nede kenek kudu dala achcharu bothalayak dila. sahena kalayak hire hitiyalu. banakata kiweමම ලංකාවට යනකොට හරි, ලංකාවේ ඉදන් එනකොට හරි ඔෆිස් එකේ උන්, යාලුවෝ හොදට ඔතලා ටේප් ගහල දෙන පාර්සල් ඔක්කොම, මම ගලවලා එකින් එක ආයේ පැක් කරලා තමයි ගෙනියන්නේ.
වැරදිලා හරි මොනවා හරි තිබ්බොත් හුකලා යන්නේ නැත්නම්
Ice. Uba කරනවද?ඊයා බං, අයිස් විකුනපල්ලකො කුඩු අවුට් ඔෆ් ෆැශන් නෙහ්
ඔව් කොට පැකට් එක 10යි, උස පැකට් එක 20යි, ස්ට්රෝබෙරි, වැනිලා, චොකලට් ෆලූඩා තියෙ, ස්ට්රෝබෙරි වැඩිය යන්නෙ නෑ මේ ටිකේ. බිස්නස් අවුල් වැස්ස හින්දාIce. Uba කරනවද?

එපා,ත්රිවිල් රියදුරෙක් කිව්වා.... ආපු කොල්ලෙක් බැහැලා.... වැස්සට දාන ටෙන්ට් කෙසින් එකේ සිපර් එක ඇරලා මොනවද ගත්ත කියලා. අනිවා කුඩු කැල්ල හංගන්න ඇති ගොඩ වුන ගමන්.Ammmo ehm balapuwama pare inna gupiyekta drop ekak dena ekat dangerous
ඔව් මෙහෙම ගොන් වැඩනම් කවදාවත් කරන්න එපාහිටපු ගමන් air port එකේ අඳුනන්නෙ නැති උන් ඇවිල්ල "අනේ මගේ බර වැඩි, මේක අපේ ලමයට ගෙනියන්න ඕනා, පුලුවන්ද ඔයාගෙ එකේ දාගන්න" වගෙ බොරු බයිලා ගහලා ඇඟේ ගහන්න හදනවා. ලොවෙත් අහුවෙන්න නරකයි.