දැන් දැක්කේ. ඉන්දියාවේ හමුදා කදවුරැ වලටත් ගියපු එකක් දැන් බානව ලංකාවට.
මුන්ට යන්න දෙන්න නරකයි.අනේ හොදයි ඔක්කොම එක පාර අරන් පලයං
ඔව්මුන්ට යන්න දෙන්න නරකයි.
ඉන්දියාව ඇතුලේ රවුම් ගහපු එකක් එකපාරට අපේ රටට මේ වෙලාවෙ එනකොට සැකයි.මචං අග්රා වල එයාපොර්ට් එක ඉන්දියන් හමුදාවට අයිති එකක් ඒ උනාට සිවිල් ගමන් සිද්ධ වෙනවා, ඉනිදියාවේ ඒක විතරක් නෙමේ පූනේ එයාපෝර්ට් එකත් ඒ වගේ තව ඒවා තියෙනවා, ඒ හින්දා දාද්දි හොයලා දාන්න. මේ පොඩි වැරදි තොරතුරක් උනත් අනිත් පැත්ත කැරකෙන්න පුළුවන්.
Tail number එක ගූගල් කරා නම් අයිත් සමාගම බලාගන්නත් පුළුවන්
Kohomada demallu apiwa samula gathana kara kiya kiya sinhalunta topiya denakota. Hondai da etakota umbata?ඔව් යකෝ . මේක ඉන්දියන් කාරයෝ යටත් කර ගත්තත් කමක් නෑ දැන්