නොදන්න නම්බර් වලින් ආතල් දෙන උන්ට ඇරීම

Adefer

Well-known member
  • Mar 20, 2021
    689
    913
    93
    imsi දැනගත්තට පස්සේ ඒකේ අයිති එකාගේ විස්තර ගන්න service provider ගාවට යන්න ඕනි නේද?
    පොඩි අයිඩියා එකක් ගන්න පුලුවන් පොර කොහෙද මොනව කරන එකෙක්ද කියල ඊට පස්සෙ ss7 attack try කරල බලනව ගොඩක් වෙලාවට හරියනව ඒ කිව්වට මම 1 පාරයි කරේ වැඩේ හරි
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,165
    4,937
    113
    true caller කියල ඇප් එක ගන අහල තියෙනවද? ඒක ඩවුන්ලෝඩ් කරගනින් ඔය එක එක ලබ්බවල් පස්සෙ යන්නැතුව.
    app onith na, web app ekata fake google account ekak link karla balanna puluwn
     
    • Like
    Reactions: Max_r

    KDHunter

    Junior member
  • Aug 23, 2019
    53
    41
    18
    27
    Polonnaruwa
    true caller කියල ඇප් එක ගන අහල තියෙනවද? ඒක ඩවුන්ලෝඩ් කරගනින් ඔය එක එක ලබ්බවල් පස්සෙ යන්නැතුව..






    උබ හැමදේම දන්නවා උනාට හැමදේම දන්නෙ නැති උනුත් ඉන්නව.. පන්ඩිත පම්කයෙක් නොවි යන්න පීස් 😪

    දේව සාප 😈

    welcome to the internet
    ඔයාට මේක චනුස් කරානම් මාර විඩියෝ එක කියයි නේහ් 🤫😪

    ලකේ පංකාවෙ යක්ක පුත්තු 🤭
    ------ Post added on Jul 29, 2021 at 7:01 AM
     
    • Haha
    Reactions: lilman and THE-X

    Adefer

    Well-known member
  • Mar 20, 2021
    689
    913
    93
    චනුස් ගෙ වැනිල js සීන එක මොකක්ද බන්
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,836
    3,862
    113
    USA
    oka dammath contact list permission ain kaloth wada naha. permission check bypass karana apk ekak nadda?
    kawdo kalin elakiri ekema daalaa thibba full version apk ekak eka wada kiyala dalaa thibbada mata mathaka hatiyata.