Sri Lanka's Best Software Engineer Challenges you....

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113


    Chanux is the Srilankan Elon Musk. Lankawen tech knowledge eka wadiyenma thyenne Chanux ta.
    Chanux wa meet wenne kohomada

    capture_06032021_112832.jpg
     
    Last edited:

    AlexKolla

    Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    මොකද්ද බන් මෙ
    නෝඩ් ඉන්ස්ටෝල් කරනවද?
    මූ නිකන් අර hello world මුලින්ම ගැහුවම නූබ්ස්ල එක්සයිට් වෙනව වගේ Node install වෙනකොට එක්සයිට් වෙලා මේක දාල තියෙන්නේ.
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    නෝඩ් ඉන්ස්ටෝල් කරන ෆොටෝ එකක් දැම්ම.

    1998 පස්සෙ ගෝතයෝ ටික
    • චානුක්ස් අයියේ අනේ අපිටත් ප්‍රොග්‍රෑමින් කියල දෙන්නකෝ.
    • චානුක්ස් අයියේ සොප්ට්වෙයා ඇන්ජිනියර් වෙන්නේ කොහොමද
    • චානුක්ස් අයියට කැමති අය මේ කොනට.
    • චානුක්ස් අයිය සුපිරි වැඩක් කරන්න යන්නේ කියන අය අර කොනට.
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මෙව්වනෙ යකෝ වැඩ.. කිරියෙ ඉන්න ඔස්තාර්ලා මෙච්චර දෙයක්වත් දන්නවද දන්නැ බොරුවට චනුක්ස් අය්යට කින්ඩි දැම්මට
    aniwa eka thama. samahara aya kiyanawa spacex eke rocket re-entry & landing automation software okkoma thaniyama code karala thiyenne chanux bro.

    බබා හම්බවෙයිද??
    when he shows his true powers all the sri lankans will be pregnant. mark my word
    ------ Post added on Jun 3, 2021 at 11:15 AM