මචන්ලා නම්බර් එකක් තියෙනවා unknown. ඒකේ ඩීටේල්ස් බලා ගන්න විදිහක් නැද්ද? රෑට කෝල් කරලා ආතල් දෙනවා. බ්ලොක් කරලා තියෙන්නේ. නමුත් විස්තර දැන ගන්න ක්‍රමයක් නැද්ද Truecaller එක ඇරුනම.
Katha karanne nam kollek. U maha asikkitha katha kiyanne. Mama jiwithetawath ehema aathal dila na bn. Genige 4n ekata ganne.Katha karanne kollek nam kellek dammala talk karawala balapan machan..
naththa e number ekatath uba ra jaame call aran aathal ekak diyan..
ආමි එකේ එවුන් ඔහොම කෝල් ගන්නවා රැන්ඩම් නම්බර් වලට කෝල් අරන් කෙල්ලෙක් කියලා දැනගත්ත ම උන් ඩියුටි ඉන්න වෙලාවට මහ රෑට පාන්දරට කෝල් අරන් වද දෙනව. මම කැම්පස් කාලේ හිටපු බෝඩිමේ ඇන්ටිට එහෙම උනා.උදේ 4ට විතර කෝල් අරන් කුනුහර්ප් කියනව.එක්කො බ්ලොක් කරලා දාපන් නැත්නම් කොල්ලකාරයෙකුට දීපන්Katha karanne nam kollek. U maha asikkitha katha kiyanne. Mama jiwithetawath ehema aathal dila na bn. Genige 4n ekata ganne.![]()
උබ වගේ පොන්නයඔ ත්මා ඔහොම ආතල් ගන්නෙආමි එකේ එවුන් ඔහොම කෝල් ගන්නවා රැන්ඩම් නම්බර් වලට කෝල් අරන් කෙල්ලෙක් කියලා දැනගත්ත ම උන් ඩියුටි ඉන්න වෙලාවට මහ රෑට පාන්දරට කෝල් අරන් වද දෙනව. මම කැම්පස් කාලේ හිටපු බෝඩිමේ ඇන්ටිට එහෙම උනා.උදේ 4ට විතර කෝල් අරන් කුනුහර්ප් කියනව.එක්කො බ්ලොක් කරලා දාපන් නැත්නම් කොල්ලකාරයෙකුට දීපන්

උබ නම්බරේ අරගෙන මීට් වෙලා පී පාරක් කාලා, පුක පලාගෙන ආතල් එකක් ගනින් රහල්ආමි එකේ එවුන් ඔහොම කෝල් ගන්නවා රැන්ඩම් නම්බර් වලට කෝල් අරන් කෙල්ලෙක් කියලා දැනගත්ත ම උන් ඩියුටි ඉන්න වෙලාවට මහ රෑට පාන්දරට කෝල් අරන් වද දෙනව. මම කැම්පස් කාලේ හිටපු බෝඩිමේ ඇන්ටිට එහෙම උනා.උදේ 4ට විතර කෝල් අරන් කුනුහර්ප් කියනව.එක්කො බ්ලොක් කරලා දාපන් නැත්නම් කොල්ලකාරයෙකුට දීපන්
call record karala Policiye entry ekak daapan ban...Katha karanne nam kollek. U maha asikkitha katha kiyanne. Mama jiwithetawath ehema aathal dila na bn. Genige 4n ekata ganne.![]()
number eka aran telegram wala group eka dapanko 10 000 witara inna ekka kollo gahanna kamathi aya whatsapp enna kiyala![]()
1. හොද ෆිට් කෙල්ලෙක් දාලා උව මොල් කරලා උගෙ details ගනින්. ලොවෙත් එකෙන්ම අහුවෙනවා. අලුත් නම්බර් එකක් අරගෙන ගෑනීටම කියපන් කරන්න කියලා. ගෙදරම ගෙනල්ලා පෝරියල් එක දෙන්න පුලුවන් .
2. වැල group එකකට දාපන් කෙල්ලෙක්ගෙ pic එක්ක. ඩීල් යනවා කියලා.
3. ෆ්බී එකේ වාහන විකුණන පේජ් එකකට දාපන් ඔය alto එකක් වගේ අඩූ ගාණක් දාලා
බඩු බනිස්