නොදන්න Number එකකින් ගෑණු ළමයෙක්ට Call එකක් ආවා

ZULFAAN

Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    නොදන්න Number එකකින් ගෑණු ළමයෙක්ට Call එකක් ආවා

    නොදන්න Number එකකින් ගෑණු
    ළමයෙක්ට Call එකක් ආවා.ඉතින්
    මෙයා Call එකට Answer
    කලා,එහා පැත්තෙන්
    ඇහුනේ පිරිමියෙකුගේ කටහඩක්
    නොදන්න අමතන්නා : ඔයාට පිරිමි
    ළමයෙක් ඉන්නවද?
    ගෑණු ළමයා (ටිකක් සැරෙන්) : ඔව්
    ඉන්නවා,ඇයි අහන්නේ? ඔයා කවුද?
    නොදන්න අමතන්නා : මම
    ඔයාගේ ලොකු අයියා,ඉන්නවා ගෙදර
    එනකම්...
    තව ටිකකින් තවත් නොදන්න Number
    එකකින් Call එකක් ආවා,ගෑණු
    ළමයා ඒ Call එකටත් Answer
    කලා,මේ පාර ඇහුනේ තවත්
    නොපැහැදිලි පිරිමි කටහඩක්.
    නොදන්න අමතන්නා : ඔයාට පිරිමි
    ළමයෙක් ඉන්නවද?
    ගෑණු ළමයා : නෑ නෑ මට පිරිමි
    ළමයෙක් නෑ...
    නොදන්න අමතන්නා : මොනවා???
    ඔයාට පිරිමි ළමයෙක් නෑ? එතකොට
    මම කවුද?
    ගෑණු ළමයා : අනේ සොරි
    පැටියෝ...මම හිතුවේ ලොකු
    අයියා කියලා,ඒකයි එහෙම කිව්වේ.
    නොදන්න අමතන්නා : ඔව් මම ලොකු
    අයියා තමා,ඉන්නවකෝ මම ගෙදර
    එනකම්... :rofl::rofl::rofl::rofl::rofl::rofl: :lol::lol::lol::lol:


    *උපුටා ගැනීමකි

     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ලොකු අයියා : අයියා තමා,ඉන්නවකෝ මම ගෙදර එනකම්

    නංගි: මම ගෙදර නෙමෙය් අරය එක්ක ඉන්නේ

    :rofl::rofl::rofl:
     

    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    3.gif