මේකේ නම් සෙට් එකක් ඉන්නවා උන් ලංකාවේ හිටියට විශේෂ වරප්‍රසාද හිමි
උන් නැතුව අනික් කොල්ලෝ සෙට් එක මේ ගැන හිතට ගනිල්ලා.
උන් නැතුව අනික් කොල්ලෝ සෙට් එක මේ ගැන හිතට ගනිල්ලා.
අදත් පේරාදෙණිය හොස්පිට්ල් එකට පොඩි බඩේ අමාරුවකට ඇඩ්මිට් කරපු කෙල්ලෙක් ඉන්ජෙක්ශන් එකක් විද්ද ගමන් මැරිලා නේද? මුං කොමිස් කුට්ටි වලට බාල බෙහෙත් ගෙන්නනවා ඊටපස්සෙ උන්ට ලෙඩක් උනාම සිංගා යනවා. වේසම රටක් තමා මේක. සුපිරිම ආතල් එක් කියන්නෙ ඔය බෙහෙත්. විසවෙලා 100ක් එකදිගට මැරුනත් ඕව ගෙන්නපු එකෙක්ටවත් නිය පොත්තකටවත් මුකුත් වෙන්නෙ නැති එක. ඉහලම තැන ඉදන් පහලම තැන වෙනකන් ඔක්කොටම සම්තිං දීලා කටවල් වහලා ඇත්තෙ
JVP eka kiyanneth oya tika thamaaසුරංගනා කතාවක් කියන්නද....??
ඕව සේරම හරිගස්සන්න පුලුවන් ක්‍රමයක් තියෙනව...,
රජයේ සේවකයන්ට... ඒ කියන්නෙ ඇමති මාමල, නැන්දලත් ඇතුලත්ව,,
ලෙඩක් හැදුනොත් රජයේ හොස්පිට්ල් යා යුතුමයි.., පුද්ගලික රොහලකට ගියොත් වැඩ තහනම් කරනව...,
සේවයට වාර්ථාකිරීමට අනිවාර්යයෙන්ම පොදු ප්‍රවාහනය භාවිතා කල යුතුයි..., කාර් එකේ වැඩට ගියොත් වැඩ තහනම්..,
දොස්තරල, ෆයර්මන්ල වගේ එමර්ජන්සි කස්ටියට විතරයි වැඩට යන්න වාහන භාවිතා කරන්න පුලුවන්...
කියල පනතක් ගෙනාවොත්....,
අන්න එදාට අපිටත් පුලුවන් සැපට බස් එකේ ඉස්පිරිතාලෙ ගිහින් හොඳ කොලිටි බේත් බොන්න...
හිට්ලර් වත් ගේන්න ඔනේ මේම කරන්න නම්. ලංකාවේ නම් කවදාවත් වෙන්නෙ නෑසුරංගනා කතාවක් කියන්නද....??