නොදාම බැරි නිසා දාන්නේ

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේකේ නම් සෙට් එකක් ඉන්නවා උන් ලංකාවේ හිටියට විශේෂ වරප්‍රසාද හිමි
    උන් නැතුව අනික් කොල්ලෝ සෙට් එක මේ ගැන හිතට ගනිල්ලා.

    359357312_2275434982844832_1118962536398440388_n.jpg
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    ඒ කියලා හාමුදුරුවරුන්ට බඩු ගහන්න දෙන්න බැහැනේ. අපිට ඉරිසියයි. මේ රටේ සෙක්ස් කරන එක තහනම් කරන්න පනතක් ගේන්න ඕනේ. කන්න නැති උනත්, බෙහෙත් නැති උනත්, ඉන්න රටක් නැති උනත් සංස්කෘතිය තියෙන්න ඕනේ.
     
    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    ඔස්ට්‍රේලියාවේ නං එක ලෙඩෙක් කෝල් කරාම ගිලන්රථ දෙකක් එනවලු. අනුර කුමාර සහෝදරයා කිව්වේ. පුංචි අම්මපා.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    අදත් පේරාදෙණිය හොස්පිට්ල් එකට පොඩි බඩේ අමාරුවකට ඇඩ්මිට් කරපු කෙල්ලෙක් ඉන්ජෙක්ශන් එකක් විද්ද ගමන් මැරිලා නේද? මුං කොමිස් කුට්ටි වලට බාල බෙහෙත් ගෙන්නනවා ඊටපස්සෙ උන්ට ලෙඩක් උනාම සිංගා යනවා. වේසම රටක් තමා මේක. සුපිරිම ආතල් එක් කියන්නෙ ඔය බෙහෙත්. විසවෙලා 100ක් එකදිගට මැරුනත් ඕව ගෙන්නපු එකෙක්ටවත් නිය පොත්තකටවත් මුකුත් වෙන්නෙ නැති එක. ඉහලම තැන ඉදන් පහලම තැන වෙනකන් ඔක්කොටම සම්තිං දීලා කටවල් වහලා ඇත්තෙ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඒ අස්සේ ඩොකාලා වෙනම පඩි, වෙනම පහසුකම්, ඒ මදිවට උන්ගෙ ළමයින්ට වෙනම ඉස්කෝලත් ඉල්ලන්න පටන් අරන්.

    මුන් ටික යවලා ඉන්දියාවෙන් ඩොකාලා ගේන එක රටට ලාබයි
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    සුරංගනා කතාවක් කියන්නද....??

    ඕව සේරම හරිගස්සන්න පුලුවන් ක්‍රමයක් තියෙනව...,

    රජයේ සේවකයන්ට... ඒ කියන්නෙ ඇමති මාමල, නැන්දලත් ඇතුලත්ව,,
    ලෙඩක් හැදුනොත් රජයේ හොස්පිට්ල් යා යුතුමයි.., පුද්ගලික රොහලකට ගියොත් වැඩ තහනම් කරනව...,
    සේවයට වාර්ථාකිරීමට අනිවාර්යයෙන්ම පොදු ප්‍රවාහනය භාවිතා කල යුතුයි..., කාර් එකේ වැඩට ගියොත් වැඩ තහනම්..,
    දොස්තරල, ෆයර්මන්ල වගේ එමර්ජන්සි කස්ටියට විතරයි වැඩට යන්න වාහන භාවිතා කරන්න පුලුවන්...
    කියල පනතක් ගෙනාවොත්....,

    අන්න එදාට අපිටත් පුලුවන් සැපට බස් එකේ ඉස්පිරිතාලෙ ගිහින් හොඳ කොලිටි බේත් බොන්න...
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    අදත් පේරාදෙණිය හොස්පිට්ල් එකට පොඩි බඩේ අමාරුවකට ඇඩ්මිට් කරපු කෙල්ලෙක් ඉන්ජෙක්ශන් එකක් විද්ද ගමන් මැරිලා නේද? මුං කොමිස් කුට්ටි වලට බාල බෙහෙත් ගෙන්නනවා ඊටපස්සෙ උන්ට ලෙඩක් උනාම සිංගා යනවා. වේසම රටක් තමා මේක. සුපිරිම ආතල් එක් කියන්නෙ ඔය බෙහෙත්. විසවෙලා 100ක් එකදිගට මැරුනත් ඕව ගෙන්නපු එකෙක්ටවත් නිය පොත්තකටවත් මුකුත් වෙන්නෙ නැති එක. ඉහලම තැන ඉදන් පහලම තැන වෙනකන් ඔක්කොටම සම්තිං දීලා කටවල් වහලා ඇත්තෙ

    බාල බෙහෙත් ගෙන්වීමට සම්බන්ද සියලුම දේශපාලකයන්ට රාජ්‍ය නිලධාරීන්ට හරිනම් මිනිමැරුම් චෝදනා යටතේ නඩු වැටෙන්න ඕනේ.
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    තමන් අදහද ආගම දහමක් වෙනුවෙන් තමන්ගේ අවයවයක් පුජා කරන්නේ පිං තකා වෙන්න පුලුවන්...
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    සුරංගනා කතාවක් කියන්නද....??

    ඕව සේරම හරිගස්සන්න පුලුවන් ක්‍රමයක් තියෙනව...,

    රජයේ සේවකයන්ට... ඒ කියන්නෙ ඇමති මාමල, නැන්දලත් ඇතුලත්ව,,
    ලෙඩක් හැදුනොත් රජයේ හොස්පිට්ල් යා යුතුමයි.., පුද්ගලික රොහලකට ගියොත් වැඩ තහනම් කරනව...,
    සේවයට වාර්ථාකිරීමට අනිවාර්යයෙන්ම පොදු ප්‍රවාහනය භාවිතා කල යුතුයි..., කාර් එකේ වැඩට ගියොත් වැඩ තහනම්..,
    දොස්තරල, ෆයර්මන්ල වගේ එමර්ජන්සි කස්ටියට විතරයි වැඩට යන්න වාහන භාවිතා කරන්න පුලුවන්...
    කියල පනතක් ගෙනාවොත්....,

    අන්න එදාට අපිටත් පුලුවන් සැපට බස් එකේ ඉස්පිරිතාලෙ ගිහින් හොඳ කොලිටි බේත් බොන්න...
    JVP eka kiyanneth oya tika thamaa
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,636
    113
    Miami
    මට පේන්නේ බංකොලොත් උනාට පස්සෙ හම්බ උන ණය/ආධාර වලිනුත් හොරාකාලා ජරාවල් ටිකක් ගෙන්නල වගේ වේසිගෙ පුතාලා
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,637
    2,142
    113
    සුරංගනා කතාවක් කියන්නද....??

    ඕව සේරම හරිගස්සන්න පුලුවන් ක්‍රමයක් තියෙනව...,

    රජයේ සේවකයන්ට... ඒ කියන්නෙ ඇමති මාමල, නැන්දලත් ඇතුලත්ව,,
    ලෙඩක් හැදුනොත් රජයේ හොස්පිට්ල් යා යුතුමයි.., පුද්ගලික රොහලකට ගියොත් වැඩ තහනම් කරනව...,
    සේවයට වාර්ථාකිරීමට අනිවාර්යයෙන්ම පොදු ප්‍රවාහනය භාවිතා කල යුතුයි..., කාර් එකේ වැඩට ගියොත් වැඩ තහනම්..,
    දොස්තරල, ෆයර්මන්ල වගේ එමර්ජන්සි කස්ටියට විතරයි වැඩට යන්න වාහන භාවිතා කරන්න පුලුවන්...
    කියල පනතක් ගෙනාවොත්....,

    අන්න එදාට අපිටත් පුලුවන් සැපට බස් එකේ ඉස්පිරිතාලෙ ගිහින් හොඳ කොලිටි බේත් බොන්න...
    හිට්ලර් වත් ගේන්න ඔනේ මේම කරන්න නම්. ලංකාවේ නම් කවදාවත් වෙන්නෙ නෑ
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,373
    113
    Kaduwela
    කෙහෙළිය නම් බඩු ගහන්න ගිහිල්ලා හෝටලෙන් වැටිලා කකුල කඩාගත්තම ප්‍රසිඩන්ට් ෆන්ඩ් එකෙන් මිලියන ගාණක් අරගෙන ඔසී ගිහිල්ලා සනීප කරගත්තා. 🤣 අඩු කුලේ තොපිට නම් මෙව්වා හීන තමයි 🤣