නොදැකපු සිගිරිය

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මෙන්න මචං උඹලා ගොඩක් දෙනෙක් සීගිරියේ නොදැකපු ඉතාමත් සුපිරි කොලිටියේ පින්තුර කීපයක්. මේ පින්තුර අරන් තියෙන්නේ වර්ෂ 1870 ගණන් වල පැරණි ලංකාව විශාල වශයෙන් ඡායාරුප ගත කරපු Joseph Lawton කියන මහතා.. සමහර විට ඊටත් ඉසෙල්ලා වෙන්න පුළුවන්. Joseph Lawton මහතා 1874දි මියගියා. මේ බෙල් මහතා සිගිරිය විශාල වශයෙන් ප්‍රතිසංස්කරණය කටයුතු කරන්න පෙර..
    මේ පින්තුර වල තියන තැන් උඹලට අදුරගන්න පුලුවන්ද? එහෙම නම් කියපන්. පුළුවන් නම් දැන් මේ තැන් වල පින්තුර ටිකක් ගෙන පලයන්.


    මෙන්න මේ file එකේ මේ පින්තුර වල high resolution පින්තුර ටික ඕනේ නම් download කරගනින්. 7000x5000 වගේ ප්‍රමානෙ..
    hires පින්තුර



    මේ පින්තුරේ දකුණු පැත්තේ පහල කොනේම ඉන්නවා මිනිස්සු දෙන්නෙක්.. මේ තැන කොතනද?
    Elakiri-1870-Cambridge-D.jpg


    මේ ඉන්නේ ඒ මිනිස්සු දෙන්න zoom කරලා..
    man-2.jpg




    මේ පින්තුරෙත් දකුණු පැත්තේ මැද ඉන්නවා මිනිහෙක්..
    Elakiri1870-Cambridge-D.jpg



    මේ ඉන්නේ ඒ මනුස්සය. මම zoom කරලා ගත්තේ පින්තුරේ, මුණ පවා පේනවා. පින්තුර වල කොලිටිය හිතා ගන්න පුළුවන් නේද..
    man-1.jpg




    මේ තවත් එකක්.
    Elakiri-1870.jpg
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මම දැක්ක විදිය

    photo 1.

    uqeQaqj.jpg




    photo 2&3

    මේක නම් හුගක් උන් දැක්ක ගමන් කියයි.කැටපත් පවුර.

    fDMOCz0.jpg





    dSCxbFY.jpg
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Balapnko sinhaluge heti.ara seegiri apsara wala inna kello sudu wune kohomada bn
    danuth kalu keta kota thatta anatha ung asse look eka thiyena posh sinhallu innawa, class athara loku gap thiyenawa. dan tikak hari knowledge gap eka adui internet thiyena nisa..

    issara mokuth naane. dote gam wala minissu kisi news ekak yanne na. kalu ketha kota anaatha chorata athi. youtube beauty tips and tricks wage ewa hambenneth high class unta witharak wenna athine

    dan balapan oya ube avatar eke inna gaanige boobs wala hati? kochchara karanna puluwan dewal thibbath eeki flat screen eka wagene. Gaps