හපොයි ඔව් උ පිස්සෙක් බන්. උට නියමෙට channel එක කරගෙන යන්න තිබ්බ ඔය පිස්සුව ගැහුවේ නැත්නම්. උට පට්ට views තියෙන්නේ. හැබැයි උ මාරම ලස්සන ඉන්දියාවේ තියන කෝවිල් වල කැටයම් පෙන්නනවා. . මම දැක්ක ලගදි මගේ ජීවිතේට දැකල නැති පට්ටම ලස්සන කැටයම් තියන කෝවිලක් පෙන්නුවා උ. ඒ තරම් ලස්සන ගල් කැටයම් නම් ලෝකේ කොහෙවත් නැ අනිවාර්යෙන්ම.
එකෙත් හැබැයි කතා කරේ පිටසක්වල සින් තමයි..