නොදැක්ක අයට

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,887
    113
    34
    Kalutara
    වීවීඅයිපී කියල එකක් හැදුවට ඕකෙ යනවද මැති ඇමතිලා ජනාධිපතිලා? නැත්තන් ප්‍රදර්ශනේට හදපු එකක්ද.
     
    • Like
    Reactions: hodakolla

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    වීවීඅයිපී කියල එකක් හැදුවට ඕකෙ යනවද මැති ඇමතිලා ජනාධිපතිලා? නැත්තන් ප්‍රදර්ශනේට හදපු එකක්ද.
    2015 MR ගෙදර යද්දිත් ඕකක් හම්බුනා කියලා නිව්ස් වල ගියා. යනවා ඇති නේද ඒ කාලේ ඉදන්
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    Dekke nene eeka.

    ඇයො හෙලිකොප්ටරේ නෙමෙයිද පොර ගෙදර ගියෙ?
    ගියේ කොප්පරේ තමා. ඒත් ගියාට පස්සේ රත්තරන් කඩු කිනිසි වාහන ගැන කතා කරන කාලයක් තිබ්බේ. අන්න ඒ දවස්වල ඔය වගේ බස් 2ක්ද කොහෙදෝ හොයා ගත්තා
    ------ Post added on Apr 5, 2021 at 9:18 AM
     
    • Wow
    Reactions: Heshan Daminda