මන් දැඩි හින්දුස්තානී විරෝදී මත දරන්නෙක්. ඒත් අපේ මිනිහෙක්ට ජීවිකාවක් හම්බෙන දෙයක් නිසා respect.
2015 MR ගෙදර යද්දිත් ඕකක් හම්බුනා කියලා නිව්ස් වල ගියා. යනවා ඇති නේද ඒ කාලේ ඉදන්වීවීඅයිපී කියල එකක් හැදුවට ඕකෙ යනවද මැති ඇමතිලා ජනාධිපතිලා? නැත්තන් ප්‍රදර්ශනේට හදපු එකක්ද.
ඇයො හෙලිකොප්ටරේ නෙමෙයිද පොර ගෙදර ගියෙ?2015 MR ගෙදර යද්දිත් ඕකක් හම්බුනා කියලා නිව්ස් වල ගියා. යනවා ඇති නේද ඒ කාලේ ඉදන්
Dekke nene eeka.
ගියේ කොප්පරේ තමා. ඒත් ගියාට පස්සේ රත්තරන් කඩු කිනිසි වාහන ගැන කතා කරන කාලයක් තිබ්බේ. අන්න ඒ දවස්වල ඔය වගේ බස් 2ක්ද කොහෙදෝ හොයා ගත්තාඇයො හෙලිකොප්ටරේ නෙමෙයිද පොර ගෙදර ගියෙ?
na ban kathawa thibbe pora helicoptaren bahala okaka nagalalu raswweemata enne . e athara makeup daganna pawichhci karla kiyala kiwwe.ඇයො හෙලිකොප්ටරේ නෙමෙයිද පොර ගෙදර ගියෙ?