මන් හවස වැඩ ඉවරවෙලා එන්න ලෑස්ති ලෑස්තිවෙලා චූ පාරක් දාන්න ටොයිලට් එකට ගියා. ගිහින් දොර ඇරියම කොමඩ් එකේ තාරුකා අක්කි වාඩිවෙලා ඉන්නවා. දොර ඇරුනම එයත් බයවෙලා ගියා. මන් එයා දකිනවත් එක්කම දොර වහගෙන ආවා. මට දැන් මොනවද කරන්නෙ කියලා හිතාගන්න බෑ. සොරි කියලා වට්සැප් මැසේජ් එකක් දාන්නද, නැත්තං මුකුත් නොවුනගානට ඉන්නද.

