නොදැකියයුතු දෙයක් දැක්කා 😔

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මන් හවස වැඩ ඉවරවෙලා එන්න ලෑස්ති ලෑස්තිවෙලා චූ පාරක් දාන්න ටොයිලට් එකට ගියා. ගිහින් දොර ඇරියම කොමඩ් එකේ තාරුකා අක්කි වාඩිවෙලා ඉන්නවා. දොර ඇරුනම එයත් බයවෙලා ගියා. මන් එයා දකිනවත් එක්කම දොර වහගෙන ආවා. මට දැන් මොනවද කරන්නෙ කියලා හිතාගන්න බෑ. සොරි කියලා වට්සැප් මැසේජ් එකක් දාන්නද, නැත්තං මුකුත් නොවුනගානට ඉන්නද.
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    මන් හවස වැඩ ඉවරවෙලා එන්න ලෑස්ති ලෑස්තිවෙලා චූ පාරක් දාන්න ටොයිලට් එකට ගියා. ගිහින් දොර ඇරියම කොමඩ් එකේ තාරුකා අක්කි වාඩිවෙලා ඉන්නවා. දොර ඇරුනම එයත් බයවෙලා ගියා. මන් එයා දකිනවත් එක්කම දොර වහගෙන ආවා. මට දැන් මොනවද කරන්නෙ කියලා හිතාගන්න බෑ. සොරි කියලා වට්සැප් මැසේජ් එකක් දාන්නද, නැත්තං මුකුත් නොවුනගානට ඉන්නද.
    ඉස්සෙල්ලම චු දාල වරෙන්කො . පස්සේ කල්පනා කරලා බලමු මොකද්ද මේකට කරන්නේ කියල
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඉස්සෙල්ලම චු දාල වරෙන්කො . පස්සේ කල්පනා කරලා බලමු මොකද්ද මේකට කරන්නේ කියල
    බස් ස්ටෑන්ඩ් එකේ ටොයිලට් එකට ගියා
    තව ටිකකින් තාරුකා අක්කියි, කොමඩ් එකයි එයි account හදන්.
    මේකෙ එහෙම කාලකන්නිත් ඉන්නවා
     
    • Haha
    Reactions: Nidarshana_k

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,852
    31,080
    113
    අඩෝ ඔය කම්පැනියෙ ඇත්තටම තාරුකා කියලා කෙල්ලෙක් ඉන්නවනං පව් බං ඒකි 🥲 කම්පැනිය අදුනගත්ත එකෙක් ඉන්නවනං ඒ කෙල්ලට කියපන් අලුතෙන් ආපු පොන්ස් හින්දා ඒකි එලකිරියෙ වැල ෆැන්ටසියක් වෙලා කියලා 🤣 මේකෙ ත්‍රෙඩ් වල ලින්ක් ටිකත් යවපන්
     
    • Like
    Reactions: icewiz

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,450
    36,378
    113
    මැදමහනුවර
    4sIOFe6.png

    WoyMlfA.png
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    මන් හවස වැඩ ඉවරවෙලා එන්න ලෑස්ති ලෑස්තිවෙලා චූ පාරක් දාන්න ටොයිලට් එකට ගියා. ගිහින් දොර ඇරියම කොමඩ් එකේ තාරුකා අක්කි වාඩිවෙලා ඉන්නවා. දොර ඇරුනම එයත් බයවෙලා ගියා. මන් එයා දකිනවත් එක්කම දොර වහගෙන ආවා. මට දැන් මොනවද කරන්නෙ කියලා හිතාගන්න බෑ. සොරි කියලා වට්සැප් මැසේජ් එකක් දාන්නද, නැත්තං මුකුත් නොවුනගානට ඉන්නද.
    Dan umba ekige dick eka dakkata passe mokada une?
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,023
    54,662
    113
    Colombo
    මන් හවස වැඩ ඉවරවෙලා එන්න ලෑස්ති ලෑස්තිවෙලා චූ පාරක් දාන්න ටොයිලට් එකට ගියා. ගිහින් දොර ඇරියම කොමඩ් එකේ තාරුකා අක්කි වාඩිවෙලා ඉන්නවා. දොර ඇරුනම එයත් බයවෙලා ගියා. මන් එයා දකිනවත් එක්කම දොර වහගෙන ආවා. මට දැන් මොනවද කරන්නෙ කියලා හිතාගන්න බෑ. සොරි කියලා වට්සැප් මැසේජ් එකක් දාන්නද, නැත්තං මුකුත් නොවුනගානට ඉන්නද.

    මල්ලි අතට අරන් මැරෙන්නම ගහපන් :)