නොදැක ඉන්න බෑ......... මට නං....!!!

නොදැක ඉන්න බෑ......... මට නං....!!!

මට මාර ප්රශ්න අෆ්ෆා තියෙන්නේ...........

මං තීරණයක් ගත්තා.......

මේකි කියනව මම ‍මේකිගෙ හිත බිඳිනවලු.... මේකිගෙ අම්මට..!!!!!
මං මොනවත් කරෙත් කෑ....
මට එපා වෙලා තියෙන්නෙ.....


මෙහෙමයි මේ සිද්ධියෙ Time Line එක.......,,,,,

කලින් දවසක මං මේකිට චොකලට් එකක් දුන්නා.... මේකි ඒකත් ගත්තා.....
මං හිතුව මගේ love එක හරි තමයි කියලා....
ඉතිං මං වැඩේට Enter වූණා.....;


බදාද(21)
මං ඔන්න කොන්ද කෙලින් තියාගෙන ගිහින් පොඩි චාටුවක් දෙකක් දාල කැමැත්ත ඇහුව..... ඔන්න මේකි දාහක් හේතු කියල බැ කිව්ව..... මේකි කියනව... මේකි කලින් Boot කාපු කෙල්ලෙක්ලු, තාම ඒකෙ දුකින්ලු ඉන්නෙ..... ඒ affair එක ගෙදරට මාට්ටු උණාට පස්සෙ, මේකිට ගෙදරින් Proposal එකකුත් ඒ පාර ගෙනල්ලලු.... මේකිට ඉගෙන ගන්න ඕන කියල මේක් ඒකට අකමැති වෙලා... ඉතින් ගෙදරින් මේකිගෙ Mass Class නවත්තල Group Class වලට යවලා....

(මේකි ක්ලාස් එකට ඇවිල්ල මාත් එක්ක බොක්ක උණා... ඒ දවස් වල මට එච්චර ඒකි ගැන හිතක් පහල වුණේ නෑ.... ඒත් ලඟදි තමයි මෙහෙම එකක් මට හිතුනේ....)

මේකි ඊට පස්සෙ මට කිව්ව, ආදරේට බෑ කිව්වට යාළු කම නවත්තන්න එපා කියල......

මං ඉතින් ඒක අහල ඔහේ නිකං හිටියා...


සිකුරාදා (23)
අදත් එච්චර මොනවත් උණේ නෑ.... වෙනද වගේ කථා කලා... අවුලක් නෑ....
මට මතක විදියට එදා ඒකි මගෙ ඉස්සරහින් යන කොට... කොල්ලෙක් කිව්ව... හිත හැදෙන්න ඕන වචනෙ කිව්වනම් හරිනේ කියලා.... ඒකි එච්චර serious ගන්නෙ නැතුව කෙලින්ම අරූට කිව්ව මං කියන්න ඕන දේවල් කිව්ව කියල මටත් ඔරවල ගියා...
මං එවෙලෙ අරූට හොඳ වඳුරු කුණුහරුප ට්කක් කියල උගෙ කට වහ ගත්ත.....
ඒකිට ඒව [FONT=&quot]ඇ[/FONT][FONT=&quot]හුනද දන්නෙත් නෑ...

ඊට පස්සෙ තව කොල්ලෙක්, වෙන කෙල්ලෙකුට කිව්ව මං පච්චයක් ගහගෙන කියල.....
ඇන්නටම මං පච්චයක් ගහල තාබුනෙ... ඒ මගේ නමේ මුල් අකුර.. " K "... ඒක ඉතින්... I L ,, L පොඩ්ඩක් අනිත් පැත්ත ගැහිලනෙ හැදිල තියෙන්නෙ...
[/FONT]
[FONT=&quot]මේකෙ කබොල්ලත්.... I ට වඩා L වගේ එකේ ඇවිත් තිබුණා....
මේකි හිතුවෙ මේ L කියල කොටා ගෙන තියෙන්නෙ මේකිගෙ නමේ මුල් අකුර කියලා....
මං කොච්චර සාධාරණීකරණය කරන්න හැදුවත් මං අසාර්ථක වූණා...
මේකි ඒ පාර මට මෝඩයය් කියල බැනල ගියා......
මල පැනපු හින්දා මං ආපහු ඒකිට මොනවත් කියන්න ගියේ නෑ....


එදා
ක්ලාස් එකේ වෙනද තරම් fit එකේ නෙවේ හිට්යෙ....

මං ඒක එච්චර ගණන් ගත්තෙත් නෑ....


ඉරිදා(25)
මෙදා මේකි වෙනද වගේ නෙවෙයි ගොඩක් අප්සට් මූඩ්....
Class එකේ Interval එකට, සාමාන්‍යෙයන් මගේ ගානෙ කන කොට මුලු පන්තියටම අරන් දෙනව...(මාස 2කට එකපාරක් වගේ තමයි..)
දැන් මේකි මාත් එක්ක මල පැනල හින්දා... පොඩ්ඩක් යාළු කරගන්න හිතා ගෙන... කෙල්ලොන්ට ගෙනාපු කිරි පැකට් ටිකයි.. මාළු පාන් ටිකයි.. මං කෙලින්ම ගිහිල්ලා... ඒකිට දුන්නා..... ඒකි ගත්තෙ නෑ...
මල පැනල වගේ අහක බලා ගත්තා....
මෙතන හිටපු තව කෙල්ලෙක් කිව්ව ඒ පාර, “ආහ්... කොල්ල, කැමති කෙල්ලටම කැම ටික දෙනට නේ“ කියලා....
ඒ කථාවෙන්, අරකිගෙ මූණ ඇඹුල් වුණා...
ඊට පස්සෙ මේකි අඬන්න ගත්ත... මටත් දැං මලේ මල...
මං ඉතින් එතන තිබුණු මේසෙ උඩින් කෑම ටික තියල ඒකිට Sorry කියල ආව....
අනිත් කට්ටිය කෑවට, මේකි කාල නෑ....
මට දැං මාර ප්රශ්නෙ......
මට ඒකිත් එක්ක තරහ වෙන්න එපා කියල, මේකි මාත් එක්ක තරහ වෙලා.....


සදුදා (26)
මේකි අද වෙනද වගේ නෙවෙයි....
පට්ටම අප්සට් එකේ....
මේකි ඉන්න විදියෙන් මටත් දුකයි....

අපේ ඉස්කෝලෙ එදා පොඩි සීන් එකක් වෙලා කොල්ලො ටිකකට ගහන්න ඕන වෙලා තිබුණා...
මං ඉතිං සිද්ධිය කියලා...ගහන්න ඕන කොල්ලො ටිකගෙ නම් ටික කිව්ව.... ඒ නම් අතරේ අපේ සර්ල ටිකකගෙ නම් ටිකක් කියවිල...( එකම නම් තියෙන ගොඩක් කට්ටිය ඉන්න පුළුවන්නෙ.... ) මේකි ඉස්සරහ පේලියෙ හිටියෙ නිසා සිද්ධිය ඇහිල...
මේකි හිතල තියෙන්නෙ මං සර්ලට ගහන්න හදනව කියල.... මං සර්ලටත් ගහන්න හදන චාටර් පොරක් කියල..... (මට පස්සෙ ඒ කතාට ආරංචි උණේ... නැත්තං මං ඒ වෙලාවෙ ඒකිට හොඳවයින් ටිකක් කියනව.) එහෙම ටිකක් වෙලා එක පැත්තක් දිහා බලන් ඉඳල එකපාරට අඬන්න පටන් ගෙන..

එදා Class ඉවර වෙලා.. මේකි මට බනින්න ගත්තා.....කෙල්ලොන්ගෙ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න හදන්න එපා කියල.... මට හිතා ගන්න බැරි වුණා... මේකි මොනවද මේ කියන්නෙ කියල... ( මට තාමත් හිතා ගන්න බෑ, මොනවද මේකි මේ කිව්වෙ කියල..)
මං ඉතිං මොනවත් කියන්න ගියේ නෑ.. මේකිට මල පැනපු හින්දා... ( කෙනෙකුට මල පැන්නම එයා මොනව කරනවද, කියනවද කියන්න එයාවත් දන්නෙ නෑ... ඕවට මොකක් හරි ආපහු අපිත් කියන්න ගියොත්... අන්තිමට නරක නාමෙ යන්නෙ අපේ පිටින්... )


එදා මං ගෙදර ඇවිත් කල්පනා කරා, යකෝ මෙච්චර දේවල් වෙලත්... මට තියෙන කැක්කුමෙන් 1/100000 ක කැක්කුමක් වත් මේකිට නෑනෙ කියල....


අඟහරුවාදා(27)
අද මේකිගේ මූණේ පොඩි හිනාවක් තිබුණා.... ඒත් මාත් එක්ක කිසි කථා බහක් නෑ... හිනාවක් නෑ.... අඩුම තරමෙ මේකි මං දිහා බැලුවෙවත් නෑ......

බදාද(28)
අදත් මේකි ඊයෙ වගේමයි.... මටත් මෙහෙම ඉන්න බෑනෙ.....
මමත් ඒකිට ගෑස් පෙන්නන්න ඕන කියලා... මමත් මගේ පාඩුවෙ හිටියා....

ඇයි යකෝ.... One Side Love එකක් කරන්න තරම් මං මෝඩ නෑනේ.....
ඉතිං මාත් හිතුවා.... ‍මේකිට මාව එපා නම්.. ඇයි මං මෙච්චර දත කන්නෙ කියල.....
ඒත් මට දැනගන්න ඕන වුණා... ඇයි මට මේකි මෙච්චරම අකමැති කියලා....

ඉතිං මං කොල්ලෙක්ගෙ මාර්ගෙන්.. ඌ අඳුරන කෙල්ලෙක් ලවා ඇස්සෙව්වා...... මොකද අවුල කියල....
මේකි කිව්වනේ... මං අරකිට වඩා බාලයි...(ඇත්තටම බලද්දි මං මාස එකහමාරක් බාලයි)..,, එක සමාන උස... ඒත් මං මහත හින්දා ඒකිට වඩා මිටී කියලලු පේන්නෙ......

ඉතිං මං කල්පනා කරා... මෙච්චර දේවල් මේකි මට කියලත් ඇයි මං තවත් මේකි වෙනුවෙන් බලන් ඉන්නෙ කියලා...
ලංකාවෙ තව කෙල්ලො නැතුවටද.......
එක කි*** හින්ද නැහෙන්න හදන්නෙ.....


සිකුරාදා ( 30 )
දැං මේකිව දැනුවත් කරන්න එපැයි... මමත් ඒකිව අතහැරිය කියල.....
[/FONT][FONT=&quot]මං ඉතිං අර කොල්ලෙක්ගෙ කෙල්ලෙව ලවා ඒකිට කියන්නෙයි කියල කිව්ව....
මේකි මට බැනපි...
කෙල්ලොන්ගෙ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා.... !!
[/FONT][FONT=&quot][FONT=&quot]කෙල්ලොන්ගෙ ජීවිත විහිළුවට ගන්න එපා.... !!
[/FONT]බොරුවට කෙල්ලොන්ට ආදරේ කරන්න එපා... !!!
මගේ හිතේ ඒකි ගැන කිසි
[/FONT]ම ආදර හැඟීමක් නැහැලු..!!!


ඒකිගෙ අම්මට.... **** .... ඒකි කොහොමද මගේ හැඟීම් ගැන කියන්නෙ.... වේ* ගෑ*........


මට දැං හිතා ගන්න පුළුවන්.... කවුද අරකිගෙ ඔළුවට විසබීජ දැම්මෙ කියල....
මට දැං හිතා ගන්න පුළුවන්.... කාගෙද මේ Master Plane එක කියලා.....

අරකිගෙ හිත හදනව කියල කරපු හදියක්......




මං ඉතිං මගේක දිහා බලන්නෙවත් නැතුව ඉන්නව කියල හිතාගෙන ගියාට...... ඒකිව පොඩ්ඩක් දැක්ක ගමන් නොබල ඉන්න බැරි වූණානේ.....
 
Last edited:

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොනාද බං.. මෙලෝ මගුලක් තේරුනේ නෑ.. අනික ෆොන්ට් සයිස් එකත් ලොකු වැඩියි.. තව ටිකක් පොඩි කරපං..:growl:
     
    උඹ ඒකිට ආදරේ නෑ තමඊ . උඹ ඒකිට ආදරේ නම් ඒකිට ඔය වගේ වචන දාල කතාකරන්නේ නෑ .

    ඇත්තටම මං ආදරේ කරා.... මටත් මල පනිනවනෙ බං මේකි මේ වගේ බලු වැඩ කරද්දි......