නොදැක ඉන්න බෑ මට....

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නොදැක ඉන්න බෑ මට....

    මං කියන්නද රත්තරං මං කොච්චර ආදරෙයිද කියලා ...?
    ඔයාව නොදැක ඉන්න බැරි තරම් මං ආදරෙයි..
    ඔයාට ඒක විහිලුවක් කියලා හිතුන නිසාද හිනා වෙන්නෙ...
    නෑ...
    ඒ ආදරේ අසීමිතයි.... කිසිම බාධාවක් නෑ අපේ ආදරේට...
    කව්රු මොනවා කිව්වත්.... මොනවා හිතුවත්...
    අපේ ආදරේ පූජනීයයි....
    අපි හෙලන හැම සුසුමකම.....
    අපි වින්ද හැම දුකකම...
    මොන බාධකය ආවත් අපි එකටම හිටිය හැම වෙලාවකම
    අපි කථාකරපු හැම වචනෙකම
    ඒ උතුම් ආදරේ අංශු මාත්‍රයක් හරි
    රැදිලා තියෙනවා.....
    ඒ වගේ ආදරයක්...
    ඔයාගෙන් ලබන්න
    මං කොච්චර වාසනාවන්තද කියලා
    මට හිතාගන්න වත් බෑ....
    ඔයාගෙ ඔය ආදරේට මං ගොඩාක්.. ගොඩාක් ගොඩාක්....
    ණය ගැතියි.... ඇත්තමයි...

    නොදැක ඉන්න බෑ මටනම්....
    ඔබෙ ආදරේ.....
    නොලැබ ඉන්න බෑ තවනම් ඔබෙ ආදරේ
    නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ළඳේ
    නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ
    9.gif

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    :cool:mata nikam hithenawa uba mokatadha enne yanne kiyala:lol::lol::lol:
    patta:)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :cool:mata nikam hithenawa uba mokatadha enne yanne kiyala:lol::lol::lol:
    patta:)
    :no: උඹ හිතනවා වැරදියි පුතා..
    මේක අද ගංගාරාම පන්සල අසලදි දැක්ක සිදුවීමක් නිසා ලියවුනු ත්‍රෙඩ් එකක්..
    මේක සහ අර සින්දුව...
    සස්ලිට් දන්නවා කථාව :cool:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :no: උඹ හිතනවා වැරදියි පුතා..
    මේක අද ගංගාරාම පන්සල අසලදි දැක්ක සිදුවීමක් නිසා ලියවුනු ත්‍රෙඩ් එකක්..
    මේක සහ අර සින්දුව...
    සස්ලිට් දන්නවා කථාව :cool:
    11.gif
    11.gif
    11.gif
    11.gif

    මම දන්නේ නැ නේ බන් සීන් එක:sorry::sorry:.