නොදැක ඉන්න බෑ මට....
මං කියන්නද රත්තරං මං කොච්චර ආදරෙයිද කියලා ...?
ඔයාව නොදැක ඉන්න බැරි තරම් මං ආදරෙයි..
ඔයාට ඒක විහිලුවක් කියලා හිතුන නිසාද හිනා වෙන්නෙ...
නෑ...
ඒ ආදරේ අසීමිතයි.... කිසිම බාධාවක් නෑ අපේ ආදරේට...
කව්රු මොනවා කිව්වත්.... මොනවා හිතුවත්...
අපේ ආදරේ පූජනීයයි....
අපි හෙලන හැම සුසුමකම.....
අපි වින්ද හැම දුකකම...
මොන බාධකය ආවත් අපි එකටම හිටිය හැම වෙලාවකම
අපි කථාකරපු හැම වචනෙකම
ඒ උතුම් ආදරේ අංශු මාත්රයක් හරි
රැදිලා තියෙනවා.....
ඒ වගේ ආදරයක්...
ඔයාගෙන් ලබන්න
මං කොච්චර වාසනාවන්තද කියලා
මට හිතාගන්න වත් බෑ....
ඔයාගෙ ඔය ආදරේට මං ගොඩාක්.. ගොඩාක් ගොඩාක්....
ණය ගැතියි.... ඇත්තමයි...
නොදැක ඉන්න බෑ මටනම්....
ඔබෙ ආදරේ.....
නොලැබ ඉන්න බෑ තවනම් ඔබෙ ආදරේ
නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ළඳේ
නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ

mata nikam hithenawa uba mokatadha enne yanne kiyala
උඹ හිතනවා වැරදියි පුතා.. 