නොදැක ඉන්න බෑ

audiR8

Well-known member
  • Nov 24, 2012
    1,185
    157
    63
    මුලු සින්දුවම කවර් කලා,,,,,,කිසිම හිස්තෑනක් තිබ්බෙ නෑහෑ...රිදම් එකත් පට්ටා විදිහට සෙට් උනා

    ඇත්තටම ඔව් මචන් සුපිරි
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,652
    5,782
    113
    KALUTHARA
    මුලු සින්දුවම කවර් කලා,,,,,,කිසිම හිස්තෑනක් තිබ්බෙ නෑහෑ...රිදම් එකත් පට්ටා විදිහට සෙට් උනා

    ela.macho ubala gahapu ekakda meka:)
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,652
    5,782
    113
    KALUTHARA
    man kalin elakirir eke sindu tika damma macho...api aluthne ban.ubala dammama wage neme.eke dennek comment karala thibune..thanks share karata
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    kisisma histhanka thibbe naha. rythem ekath patteta set una kiwuwee
    මම කරපු එකක් නෙමෙයි මචන්,,මියුසික් එකෙ කිසි හිස්තෑනක් මට අහන්න ලෑබුනෙ නෑහෑ,,එකයි මම කිවෙ,,,හොදම උදාහරනය මචන් ඉස්සර සන්ෆ්ලවර් බෑන්ඩ් එකෙ ශො එකකුයි අලුත් සන්ෆලවර් බෑන්ඩ් එකෙ සින්දුවකුයි අහලා බලපන් මචන්,,ඉස්සර බෑන්ඩ් එකෙ මුලු සින්දුවම පිරිලා මියුසික් වලින්,නමුත් දෑන් ලොකු හිස්තෑන් තියෙන්නෙ මියුසික් වල,,,කනට පිරුනු ගතියක් නෑහෑ
     
    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,185
    157
    63
    මම කරපු එකක් නෙමෙයි මචන්,,මියුසික් එකෙ කිසි හිස්තෑනක් මට අහන්න ලෑබුනෙ නෑහෑ,,එකයි මම කිවෙ,,,හොදම උදාහරනය මචන් ඉස්සර සන්ෆ්ලවර් බෑන්ඩ් එකෙ ශො එකකුයි අලුත් සන්ෆලවර් බෑන්ඩ් එකෙ සින්දුවකුයි අහලා බලපන් මචන්,,ඉස්සර බෑන්ඩ් එකෙ මුලු සින්දුවම පිරිලා මියුසික් වලින්,නමුත් දෑන් ලොකු හිස්තෑන් තියෙන්නෙ මියුසික් වල,,,කනට පිරුනු ගතියක් නෑහෑ

    :yes::yes::yes::yes::yes::yes: den man unge show balanne ne ban