මට ලොකු උදව්වක් ඕනේ. මම මේ පාර ඒලෙවල් කරල ඉවර උනේ.
දැන් ගෙදර ඉන්නේ.
මට පොඩි ආසාවක් තියෙනවා ඒ ලෙවල් විෂය කරුණු දාල පොඩි වෙබ් සයිට් එකක් පටන් ගන්න.
ඒත් මම දන්නේ webnode, wix, weebly වගේ ඒවලින් සයිට් හදන්න විතරයි. ඒවල ඇත්තටම හදන්න දෙයක් නෑනේ. ටෙම්ප්ලේට් එකට තොරතුරු දාගෙන යන්න නේ තියෙන්නේ.
ඒත් මට ඕන තනියෙං හදන්න.
කොහොමද ඒව ඉගෙන ගන්නෙ. මම පොඩි කාලෙ n.p. විජේරත්න, easyguide වගේ ඒවලින් ඉගෙනගෙන නෝට්පෑඩ් එකේ .html විදියට සේව් කරල සයිට් හදල තියෙනවා.
වෙන දැනුමක් මට නෑ. මට ඕන ඉගෙන ගන්න professional website hadana aya kohomata owa hadanne.
කාටහරි පුලුවන්ද දැනුමින් උදව්වක් ක්රන්න.