නොදෑන_සිටි_සෙනෙහස

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    good post........

    mamath kemathi mechchara wath loku wenakan mata hambunu petaw denna math ekka innawanam

    ඔව්, එහෙම වෙනවා නම්
    කොච්චර දෙයක් ද..
    ඒ ආසාව ඉටු වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා.. :)

    ( ඒ පෑටව්, දුවන්න ඈවිදින්න කාලයේදි.. කුඩු කරන්න උත්සහ කරන්න එපා..
    ගෙදර නිදහසේ ඉන්න දෙන්න.. )
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●

    මං මේ කතාව කියන්න උත්සහ කලේ, මේ සමාජයේ බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ, තමන්ව මේ ලෝකෙට බිහි කල දෙමව්පියන් තමන්ට අසාධාරණයක් ඉටු කරනවා, ඒ අය තමන්ව හරියට බලාගත්නේ නෑ, තමන්ට ආදරේ කරන්නේ නෑ කියන මතයේයි..
    කොයි දෙමව්පියන් උනත් තම දු පුතුන්ට ආදරේ කරන්නේ නෑතිව ඉන්නේ නෑ.. ඒ අය සමහර විට ආදරේ කරන්නේ හදවතින් එලියට පෙන්නන්න උත්සහ කරන්නේ නෑත්තේ ඒ ආදරයෙන් දරුවන් ව මනා ලෙස පාලනේ කර ගන්න බෑරි නිසයි...
    60866468.jpg

    :yes::yes::yes::yes::yes:
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,802
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    Godak honda post ekak...katath watina adahasak meke thiyenawa...:yes::D
    meka balala thamange demaupiyoth me wage wenna oni kiyala hithanawata amatharawa hithanna oni deyak thiyenawa...ethamai...thamanuth kawadahari me wage wei kiyana eka...loku podi kiyala bedayak nehe...hemoma thamange anagathe gena hithanawa...

    wenne dosthara kenekda engineer kenekda officer kenekda teacher kenekda kiyana eka newei wedagath...thamange manussa gathi thiyaganna oni...waradanaya karaganna oni...:)

    salli kiyanne wedakata nethi deyak...manussakamai oni...eka neththan salli thibunath wedakata nehe...salli walin ewa wahaganna behe...

    minssu ashraya karala eka eka minissunge nature eka andunaganna oni...prashna walata muna denne kohomada kiyala denaganna oni...ethakota puluwan kawada hari ammakenek thaththa kenek unu dawasata...hari widiyata lamainta dewal kiyala denna...sera karala newei...therum karala dila...menna me wage dewa menna me widiyata wenna puluwan...kiyala..:D
     
    අනිවාර්යෙන් ම.. අපේ සහෝද සහෝදරියන්..
    බොහෝ දෙනෙක් මේ ගැන හිතන්න යන්නේ නෑ නේ.. ඒ අයට යම් දෙයක් නැති වුන දවසක තමයි ඒ දුක දැනෙන්නේ..
    ඒ වගේම බොහෝ දෙනෙක් ජිවත් වෙන්නේ තමන් ට ලැබෙන අත් දැකිම් පදනම් කරගෙන ජිවත් වෙන්න නේ.. ඒකයි වැරද්ද..
    කෙනෙකුගේ දුකක් තේරුම් ගන්න බැරි වේලා තියෙන්නේ මේ කාරණාව හින්දායි..