නොනවතින දොස්තර වැඩවර්ජනය

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes::yes::yes::(:(
    අර ලිට්ල් හාර්ට්ස් ප්‍රොජෙක්ට් එකට මිලියන 2000ක් හොයන්නෙත් මිනිස්සුන්ගේ සල්ලිවලින්.එහ් ගිය සහියෙත් ඇමතිවරු 4-5 දෙනෙකුඅ වාහන ගෙන්න මිලියනයක්330 වගෙ වෙන්කරලා තිබ්බා.

    :yes: අනේද කියන්නෙ මචන්..කතා කරල වැඩක් නැ පාන්ඩුවෙ කෙරුවාව..එහෙවු එකේ මුන් කතා කරන්නෙ හදෙන් බැහැල වගේ..:angry: :angry:
     
    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    826
    262
    83
    kandy
    සයිටම් එක රජයට පවරගන්න කියලා වෛද්‍යවරු කියන එක හොඳ දෙයක්. හැබැයි එහෙම කියලා වැඩ වර්ජනය කරලා අහිංසක ජනතාව පීඩනයට පත් කරන එක සාධාරනීයකරනය කරන්න බෑ. එතන තියෙන්නෙ වෛද්‍යවරුන්ගේ කුහක කම. ඒ මොකද උන් කැමති නෑ උන්ගේ ඒකාධිකාරය නැති කරගන්න. වෛද්‍යවරු වැඩි උනාම උන්ට කරදරයි.

    ඔය නිදහස් සෞඛ්‍ය නිදහස් අධ්‍යාපනය ගුණාත්මක වෛද්‍ය සේවාව වගේ ලස්සන වචන වලට රැවටෙන්න එපා. ඕවා ජනතාව මුලා කරන්න ඇමට ගහන වචන විතරයි. ඇත්තටම ඒවා ගැන හිතන අය ඉන්නවා නම් ජනතාව පීඩනයට පත්කරලා අයිතීන් දිනාගන්න යන්නේ නෑ. ඔතන තියෙන්නෙ සරල බඩගෝස්තර වාදය තමයි.

    itin machan saitm anduwata gattama wadi wennet docterslane ban, tawa sabere and wayamba faculty hadalat wadi wennet docala tamai ban
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    උඹ මෙච්චර ආන්ඩුවට කඩේ යන එකෙක් වුනේ කොහොමද මචන් ?
    ලන්කාවේ ස්ට්‍රයීක් නොකර ආන්ඩුව ලවා දෙයක් කරවග්න්නේ කොහොමද කියහන් .
    කවුරුවහ් කැමහි නෑ මිනිස්සුන්ව පීඩනයා ලක්කරන්න. එත් ජනහාව ගැන නොහිතන ආන්ඩුවක් හැම වෘත්තීකයෙක්ම ඒ තත්ත්වයට පත් කරනවා .හිතන්න එපා වකුගඩු රෝග නිවාරන අන්ශයේ අධ්‍යක්ෂක විදියට චහුර සේනරහ්න පත්කරපු ජනාධිපති හෝ සෞඛ්‍ය ඇමති කිසිම බලපෑමක්මි නැත්නම් මිනිස්සු ගැන හිහලා තීරණ ගනිවි කියලා

    ඇයි බන් උබ මෙච්චර දොස්තරවරුන්ට කඩේ යන එකෙක් උනේ?
    ජනතාව ඇපේට අරගෙන ආණ්ඩුවට කියලා තමන්ට ඕන දේවල් කරව ගන්න හිතනවා නම් ඒක හරිද බන්? මීට කලින් උද්ගෝශනයක් කරේ උන්ගෙ ළමයින්ට ලොකු ඉස්කෝල ඉල්ලා. ඒවත් හරියි කියලද උබ කියන්නෙ? දරුවට ඉස්කෝලයක් නැතුව අව්වට වේලි වේලි බෝඩ් උස්සගෙන දුක් වෙන අම්මලා තාත්තලා කොච්චර අපේ රටේ ඉන්නවද. ඒඩ්ස් වගේ කේස් වලින් ඉස්කෝල නැති උන දරුවො කීදෙනෙක් පහුගිය කාලෙ අපි දැක්කද. කෝ මේ එකක් ගැන වත් ඔය උබ දෙයියොයි කියලා හිතන් ඉන්න දොස්තරු කතා කරාද?

    උබලගෙ වහල් කම ගැන හිතනකොට මට ටී.එම් ජයරත්නගෙ සිංදුවෙ මේ කොටස මතක් උනා.
    "ඒ මිනිසුන්ගේ මළගම වෙනුවෙන් - මොන රජ මැදුරෙද සුදු කොඩි නැගුනේ"

    ප.ලි. වෛද්‍ය පට්ටම ගත්තු ගමන් දෙවිවරු වෙන්නේ නෑ බන්. පට්ටම ගත්තු එකාගේ ගුණය මතයි අපි ගරු කරන්න ඕනේ. ජනතා සේවයට කැපවුන දොස්තරවරු මිහිපිට දෙවිවරුන් තමයි. එහෙම දොස්තරවරු ඕන තරම් ඉන්නවා.

    itin machan saitm anduwata gattama wadi wennet docterslane ban, tawa sabere and wayamba faculty hadalat wadi wennet docala tamai ban

    බැංකුවල වැඩ කරන අය ඉංජිනේරු අංශයෙ වගේ දේවල් වල දැන් ගොඩක් ඉන්නේ පෞද්ගලික ආයතන වලින් ඉගෙන ගත්තු අය. අභියෝගය කාටද? රජයේ විශ්ව විද්‍යාල වලින් ඉගෙන ගත්තු අයටනෙ. සයිටම් රජයට පවරගෙන මුදලට හොඳ ප්‍රමිතියකින් දොස්තරවරු බිහිවෙනවටවත් උන්ගේ එකඟතාවයක් නෑ. ඊයේ පාදෙනිය මහත්තයා කිව්වනේ ඒක. හැම තැනින්ම මෙහෙම වෛද්‍යවරු එලියට එනකොට, රජයේ විශ්ව විද්‍යාල වෛද්‍යවරුන්ගේ සංගමය, පිටරට විශ්ව විද්‍යාල වෛද්‍යවරුන්ගේ සංගමය, රජයට පවරාගත් සයිටම් වෛද්‍යවරුන්ගේ සංගමය වගේ සංගම් ටිකක් හැදේවි. එතකොට දැනට කෑගහන ගොඩක් අයගෙ බල බිඳේවි.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඇයි බන් උබ මෙච්චර දොස්තරවරුන්ට කඩේ යන එකෙක් උනේ?
    ජනතාව ඇපේට අරගෙන ආණ්ඩුවට කියලා තමන්ට ඕන දේවල් කරව ගන්න හිතනවා නම් ඒක හරිද බන්? මීට කලින් උද්ගෝශනයක් කරේ උන්ගෙ ළමයින්ට ලොකු ඉස්කෝල ඉල්ලා. ඒවත් හරියි කියලද උබ කියන්නෙ? දරුවට ඉස්කෝලයක් නැතුව අව්වට වේලි වේලි බෝඩ් උස්සගෙන දුක් වෙන අම්මලා තාත්තලා කොච්චර අපේ රටේ ඉන්නවද. ඒඩ්ස් වගේ කේස් වලින් ඉස්කෝල නැති උන දරුවො කීදෙනෙක් පහුගිය කාලෙ අපි දැක්කද. කෝ මේ එකක් ගැන වත් ඔය උබ දෙයියොයි කියලා හිතන් ඉන්න දොස්තරු කතා කරාද?

    උබලගෙ වහල් කම ගැන හිතනකොට මට ටී.එම් ජයරත්නගෙ සිංදුවෙ මේ කොටස මතක් උනා.
    "ඒ මිනිසුන්ගේ මළගම වෙනුවෙන් - මොන රජ මැදුරෙද සුදු කොඩි නැගුනේ"

    ප.ලි. වෛද්‍ය පට්ටම ගත්තු ගමන් දෙවිවරු වෙන්නේ නෑ බන්. පට්ටම ගත්තු එකාගේ ගුණය මතයි අපි ගරු කරන්න ඕනේ. ජනතා සේවයට කැපවුන දොස්තරවරු මිහිපිට දෙවිවරුන් තමයි. එහෙම දොස්තරවරු ඕන තරම් ඉන්නවා.

    බැංකුවල වැඩ කරන අය ඉංජිනේරු අංශයෙ වගේ දේවල් වල දැන් ගොඩක් ඉන්නේ පෞද්ගලික ආයතන වලින් ඉගෙන ගත්තු අය. අභියෝගය කාටද? රජයේ විශ්ව විද්‍යාල වලින් ඉගෙන ගත්තු අයටනෙ. සයිටම් රජයට පවරගෙන මුදලට හොඳ ප්‍රමිතියකින් දොස්තරවරු බිහිවෙනවටවත් උන්ගේ එකඟතාවයක් නෑ. ඊයේ පාදෙනිය මහත්තයා කිව්වනේ ඒක. හැම තැනින්ම මෙහෙම වෛද්‍යවරු එලියට එනකොට, රජයේ විශ්ව විද්‍යාල වෛද්‍යවරුන්ගේ සංගමය, පිටරට විශ්ව විද්‍යාල වෛද්‍යවරුන්ගේ සංගමය, රජයට පවරාගත් සයිටම් වෛද්‍යවරුන්ගේ සංගමය වගේ සංගම් ටිකක් හැදේවි. එතකොට දැනට කෑගහන ගොඩක් අයගෙ බල බිඳේවි.

    අපි කතා කරන්නේ කලින් දේවල් ගැන නෙවෙයි දැන් දේවල් ගැනනේ .(පාසල් ප්‍රශ්නය ගැන කියනවනම් මෙච්චර කල් හිඅපු දේශපාලකයෝ තමයි අධ්‍යාපනයේ විෂමතාවකැති කිරීමට වග කියන්න ඕනේ.හැම දෙමව්පියෙක්ම බලන්නේ තමන්ගේ දරුවාට හොද අධ්‍යාපනයක් දේන්න.ඒකට හොර ඇඩ්‍රස් හදලා හිරේ ගිය අයතින්නවා.ඒ ප්‍රශ්නේදි ඉල්ලිම උනෙ හමන්ට කලින් දීල තිබ්බ වරප්‍රසාදයක් අහිමිකරන්න එපාකියන එක මිසක් නව වරප්‍රසාදයක් දෙන්න කියන එක නෙවෙයි.කොහොමවුනහ් ඒ ස්ට්‍රයික් එක සාධාරණයි කියලා මම කියන්නේ නෑ. ඒ කොහොමවුනහ් ඒ කතාව මෙහනට අදාල නෑ)
    අපි කියන්නේ රජයට ජනතාව ගැන හැගීමක් නෑ.ඒක නිසා ජන්තාවට වාසිදායක දෙයක් ලබාගන්නත් අකමැත්තෙන් හරි ජනහාවට යම් පීඩාවක් දෙන දෙයකට යන්න වෙනවා කියන එක. උඹ හිතනවනනම් රාජිත කිරිඇල්ල එස්,බී,සයිටම් එකා අදින්නේ ජනතාව වෙනුවෙන් කියලා ඒ ගැන කහාකරලා වැඩක් නෑ.ඇමහිවරු තමන්ට හම්බවෙන පෞද්ගලික වාසි සදහා ජනහාව බිල්ලට දීමක් මෙතන වෙන්නේ . ඒහ් උඹලාටත් එක්කෝ ඒකතේරෙන්නේ නෑ නැහ්නම් තේරුන් ගන්න උහ්සහකරන්නේ නෑ.:(:(
     
    ඔන්න ඕකනේ බන් අපි වරද්දගන්නේ. අපි අතීතය අමතක කරලා වර්ථමානයට ලඝු වෙන්න හරි දක්ශයි. සමහරවිට ඔය දොස්තරවරු අනාගතයේ අපිට වාහන පර්මිට් 10ක් දියෝ කියලා උද්ගෝශනය කරන්න බැරි එවුනුත් නෙවෙයි. දැන් ඔය දොස්තරවරු අනාගතය ගැන හිතලනෙ වර්තමානයෙ වර්ජනය කරන්නේ. ඉතින් අපිත් උන්ගේ අතීතයෙ පැටිකිරිය වර්ථමානය එක්ක සැසඳුවම මොකො වෙන්නෙ. කාගෙ කාගෙත් පැටිකිරිය මුල ඉඳන් අගටම දැනගෙන කතා කරන එක කෝකටත් හොඳයිනෙ.

    රජය ජනතාව ගැන හැඟීමක් නැතුව වැඩ කරලා තියෙන බව උබ කියනවා. ඔව් ඒක ඇත්ත. ඉතින් බන් ජනතාවට දුක් දුන්නම හිතක් පපුවක් නැතුව වැඩ කරන රජයට කිරි එරේවිද? දොස්තරවරු ඇපේට ගත්තෙ අපිව මිසක් රජය නෙවෙයි. අපේ තියෙන ගොන් කමට, අපිව ඇපේට ගත්තු එවුන්ට හරි ශෝක් නියමයි කියලා අපි හුරේ දානවා. රජය ඇපේට ගත්තා නම් උන් අද කරන්න ඕන අහින්සක මිනිස්සුන්ට බෙහෙත් නොදී ඉන්න එක නෙවෙයි. ලොකු ලොකු පුටුවල ඉන්න/හිටපු එවුන්ගෙ ලබ්බ කහන්න ගත්තත් උන් ෆ්ලයිට් බුක් කරලා පිටරට යනවා. අහිංසක මිනිස්සුන්ගෙ බෙල්ල කැපිලා තිබ්බත් දොස්තර කෙනෙක් එනකම් ඇඟිලි ගැන ගැන බලන් ඉන්න තත්වෙට අද අපිව පත් කරලා තියෙනවා. කෝඉ දැන් කවුද අපහසුතාවයට පත් වෙලා තියෙන්නේ?

    රාජිත කිරිඇල්ල එස්බී සයිටම් එකට පක්ෂව කතා කරන්නේ, උන්ගෙ දරුවො හිතවත්තු ඕකේ ඉගෙන ගන්නවා. එහෙම නැත්නම් තමන් කලින් කරපු වැඩේට රෙද්දක් ඇඳන් විරුද්ධ වෙන්න බැරි කමට. ගිය ආණ්ඩුවෙ මේ ප්‍රශ්නෙ ඇදුනා නම්, අද සිංහ වෙස් අරගෙන ඉන්න මහින්ද ඕකට ෆුල් සප් එක දෙනවා. රාජිත රෝහිත අබේගුනවර්දන වගේ උනුත් පක්ශව කතා කරනව මොකද උන්ගෙ දරුවොනේ ඕවෑ ඉන්නෙ. ජේවීපි වගෙ පක්ෂ වෛද්‍ය ශිශ්‍යන්ව අවුස්සලා උන්ගෙ ජීවිත අවුරුද්දකින් කාලකන්නි කරලා දානවා. ඉතින් කොහොම බැලුවත් ජනතාව වෙනුවෙන් ලාබ ප්‍රයෝජන නැතුව කතා කරන්න එකෙක් නෑ.
     
    උඹ කියන දේට නෙවෙයි උත්තර දෙන්නේ .
    ඔයා කතාකරන්නේ වර්හමාන ප්‍රශ්නය නෙවෙයි. අතීතය හා අනාගත වෙයිකියලා හිතන දේවල් ගැන.(පර්මිට් එක ගැන කියනවානම් විධායක ශ්‍රෙනියේ අනිත් නිලධාරින්ට රජයෙන් වාහනයක් දෙනවා. ඒ වෙනුවට තමයි ඩොකර්ස්ලාට පර්මිට් එකක් දෙන්නේ. දේශපාලකයොන අදාලව නම් වාහන ගැන කහාකරලම වැඩක් නෑ )
    උඹත් අන්තිමට කියන්නේ ඇමතිවරු හමන්ගේ පෞද්ගලික දේවල්වලට අදාලව හමයි මේ ප්‍රශ්නේ දිහා බලන්නේ කියලා .මමත් කියන්නේ ඒකයි. පාලකයා කව්ද කියන එක මෙතනා අදාල නෑ. මහින්ද කරත් සිරිසේන කරත් වැරැද්ද වැරැද්දමයි. පාලකයින් තමන්ගේ පවුලේ අය වෙනුවෙන් පෙනි සීමින් ජනතාවගෙන් පඩි ගන්නවා .උඹම කියන විදියට සයිටම් එක වෙනුවෙන් ආන්ඩුව පෞද්ගලික කාරනා වෙනුවෙන් පෙනිසිටිනවා. ඒ නිසා නිවැරදි තිරණයක් ගන්න ස්ට්‍රයික් එකකට යන්න වෙලා තියෙනවා. රජය හමන්ගේ වගකීම හරියට නොකරන නිසා මේ දේ වෙලා හියෙන්නේ.
    මචන් උඹ දාගෙන ඉන්න පාට කන්නාඩිය අයින් කරලා උඹම ටයිප් කරලා හියෙන දේ කියවලා බලන්න.
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    ස්ට්‍රයික් කරන එක අවුල් අය සයිටම් ප්‍රශ්නෙට විසඳුමක් ගන්න විදිහක් කිව්වා නම්. :)
    (සාකච්ඡා නම් ඇතිවෙන්න කළානෙ.)

    "මහින්ද තමයි සයිටම් ගෙනාවෙ"
    "නඩු තීන්දුව දීලා තියෙන්නෙ" :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ කියන දේට නෙවෙයි උත්තර දෙන්නේ .
    ඔයා කතාකරන්නේ වර්හමාන ප්‍රශ්නය නෙවෙයි. අතීතය හා අනාගත වෙයිකියලා හිතන දේවල් ගැන.(පර්මිට් එක ගැන කියනවානම් විධායක ශ්‍රෙනියේ අනිත් නිලධාරින්ට රජයෙන් වාහනයක් දෙනවා. ඒ වෙනුවට තමයි ඩොකර්ස්ලාට පර්මිට් එකක් දෙන්නේ. දේශපාලකයොන අදාලව නම් වාහන ගැන කහාකරලම වැඩක් නෑ )
    උඹත් අන්තිමට කියන්නේ ඇමතිවරු හමන්ගේ පෞද්ගලික දේවල්වලට අදාලව හමයි මේ ප්‍රශ්නේ දිහා බලන්නේ කියලා .මමත් කියන්නේ ඒකයි. පාලකයා කව්ද කියන එක මෙතනා අදාල නෑ. මහින්ද කරත් සිරිසේන කරත් වැරැද්ද වැරැද්දමයි. පාලකයින් තමන්ගේ පවුලේ අය වෙනුවෙන් පෙනි සීමින් ජනතාවගෙන් පඩි ගන්නවා .උඹම කියන විදියට සයිටම් එක වෙනුවෙන් ආන්ඩුව පෞද්ගලික කාරනා වෙනුවෙන් පෙනිසිටිනවා. ඒ නිසා නිවැරදි තිරණයක් ගන්න ස්ට්‍රයික් එකකට යන්න වෙලා තියෙනවා. රජය හමන්ගේ වගකීම හරියට නොකරන නිසා මේ දේ වෙලා හියෙන්නේ.
    මචන් උඹ දාගෙන ඉන්න පාට කන්නාඩිය අයින් කරලා උඹම ටයිප් කරලා හියෙන දේ කියවලා බලන්න.
    :yes::yes::yes: තමන් කියන්නෙ මොනාද කියලත් සමහරුන්ට තේරෙන් නැ..ආණ්ඩුවෙ ඇමතිල රෙද්ද ගලොගෙන සයිටම් එකට කඩේ යනව..උන් ඒක දැන දැන රෙද්දක් කියනව..ආණ්ඩුවෙ වගකීම වෙන්නෙ නෙවිල් ප්‍රනාන්දුට කඩේ යාන එක නෙමේ..නිදහස් අද්යාපනය වෙනුවෙන් පෙනී ඉන්න එක..ඒක නොකර වෙන වෙන රෙද්දවල් කරන්ඩ ගියාම ජනතා විරොදයට ලක්වෙන්ඩ වෙනව..
    ඔය සයිටම් එම රජයට පවරගෙන.. ඉගෙන ගන්න ලමයි ටික ආණ්ඩුවෙ විශ්ව විද්යාලයකට අනියුක්ත කරා නම් ඔය ප්‍රස්නෙ සරලව විසදෙනව.. ඒක නොකර නෙවිලගෙ ලොවාගෙන ඉන්ඩ ගියාම වෙන්නෙ පාන්ඩුවෙ මලගම ලන් වෙන එක :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    උඹ කියන දේට නෙවෙයි උත්තර දෙන්නේ .
    ඔයා කතාකරන්නේ වර්හමාන ප්‍රශ්නය නෙවෙයි. අතීතය හා අනාගත වෙයිකියලා හිතන දේවල් ගැන.(පර්මිට් එක ගැන කියනවානම් විධායක ශ්‍රෙනියේ අනිත් නිලධාරින්ට රජයෙන් වාහනයක් දෙනවා. ඒ වෙනුවට තමයි ඩොකර්ස්ලාට පර්මිට් එකක් දෙන්නේ. දේශපාලකයොන අදාලව නම් වාහන ගැන කහාකරලම වැඩක් නෑ )
    උඹත් අන්තිමට කියන්නේ ඇමතිවරු හමන්ගේ පෞද්ගලික දේවල්වලට අදාලව හමයි මේ ප්‍රශ්නේ දිහා බලන්නේ කියලා .මමත් කියන්නේ ඒකයි. පාලකයා කව්ද කියන එක මෙතනා අදාල නෑ. මහින්ද කරත් සිරිසේන කරත් වැරැද්ද වැරැද්දමයි. පාලකයින් තමන්ගේ පවුලේ අය වෙනුවෙන් පෙනි සීමින් ජනතාවගෙන් පඩි ගන්නවා .උඹම කියන විදියට සයිටම් එක වෙනුවෙන් ආන්ඩුව පෞද්ගලික කාරනා වෙනුවෙන් පෙනිසිටිනවා. ඒ නිසා නිවැරදි තිරණයක් ගන්න ස්ට්‍රයික් එකකට යන්න වෙලා තියෙනවා. රජය හමන්ගේ වගකීම හරියට නොකරන නිසා මේ දේ වෙලා හියෙන්නේ.
    මචන් උඹ දාගෙන ඉන්න පාට කන්නාඩිය අයින් කරලා උඹම ටයිප් කරලා හියෙන දේ කියවලා බලන්න.

    මම කිව්වෙ අතීතයෙ උන දෙයක් මිස ඒවා හිතළු නෙවෙයි. අපිට නම් ඒවා අමතක වෙන්නේ නෑ.

    මචන් කලින් ආණ්ඩුවෙත් මේ ආණ්ඩුවෙත් ප්‍රතිපත්තිය සයිටම් රැක ගැනීම මිසක් රජයට පවර ගැනීම නෙවෙයි. මෙහෙම කියන මට පාට කන්නාඩි දාගෙන දේශපාලනයක් කරන්න මෙතන බැරි බව උබට තේරෙන්න ඕන.

    දොස්තරවරුන්ට රජයක් එක්ක තියෙන ප්‍රශ්නෙකට ඇයි මේ අහිංසක අසරණ වෙච්ච ජනතාවගෙන් පලි ගන්නේ කියන එකයි මට තියෙන ප්‍රශ්නෙ. උන්ට තිබ්බා මහ උන්ට රිද්දන්න මොනා හරි කරන්න. කෝ එහෙම කරාද? ස්ට්‍රයික් එකෙන් ජනාධිපතිට අගමැතිට මැති ඇමතිවරුන්ට පාඩු උනාද? අඩුම තරමෙ ප්‍රාදේශීය සභාවෙ මන්ත්‍රී කෙනෙක්වත් ඔය ස්ට්‍රයික් එකෙන් අපහසුතාවයට පත් නොවෙන්න ඇති. රුපියල් දාහක් දෙදහක් දීලා චැනල් කරන්න හැමෝටම අතේ සල්ලි නෑ බන්. අහිංසක මිනිස්සු මැරිලා සමූපකර, පෙන්ශන් වගේ දේවල් නැතිවෙනකොට රජයට ගොඩාක් රිදේවි නේද. දැන්වත් තේරුම් ගනින් දොස්තරවරු තෝර ගත්තේ පහල තැනින් වතුර ගලාගෙන යවපු එකයි. සමහරවිට ඒක උබට මට නොදැනෙන්න පුළුවන්, ඒත් පීඩාවට පත්වෙන ජනතාවගෙ පැත්තෙ ඉන්න සමහරක්ට ඒ පීඩාව වින්දයක් විදිහට දැනිලා තව පාගපන් තව ස්ට්‍රයික් කොරපන් කියලා හුරෙත් දානවනේ. මට නම් ලැජ්ජයි බන්.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මම කිව්වෙ අතීතයෙ උන දෙයක් මිස ඒවා හිතළු නෙවෙයි. අපිට නම් ඒවා අමතක වෙන්නේ නෑ.

    1)මචන් කලින් ආණ්ඩුවෙත් මේ ආණ්ඩුවෙත් ප්‍රතිපත්තිය සයිටම් රැක ගැනීම මිසක් රජයට පවර ගැනීම නෙවෙයි. මෙහෙම කියන මට පාට කන්නාඩි දාගෙන දේශපාලනයක් කරන්න මෙතන බැරි බව උබට තේරෙන්න ඕන.

    2)දොස්තරවරුන්ට රජයක් එක්ක තියෙන ප්‍රශ්නෙකට ඇයි මේ අහිංසක අසරණ වෙච්ච ජනතාවගෙන් පලි ගන්නේ කියන එකයි මට තියෙන ප්‍රශ්නෙ. උන්ට තිබ්බා මහ උන්ට රිද්දන්න මොනා හරි කරන්න. කෝ එහෙම කරාද? ස්ට්‍රයික් එකෙන් ජනාධිපතිට අගමැතිට මැති ඇමතිවරුන්ට පාඩු උනාද? අඩුම තරමෙ ප්‍රාදේශීය සභාවෙ මන්ත්‍රී කෙනෙක්වත් ඔය ස්ට්‍රයික් එකෙන් අපහසුතාවයට පත් නොවෙන්න ඇති. රුපියල් දාහක් දෙදහක් දීලා චැනල් කරන්න හැමෝටම අතේ සල්ලි නෑ බන්. අහිංසක මිනිස්සු මැරිලා සමූපකර, පෙන්ශන් වගේ දේවල් නැතිවෙනකොට රජයට ගොඩාක් රිදේවි නේද. දැන්වත් තේරුම් ගනින් දොස්තරවරු තෝර ගත්තේ පහල තැනින් වතුර ගලාගෙන යවපු එකයි. සමහරවිට ඒක උබට මට නොදැනෙන්න පුළුවන්, ඒත් පීඩාවට පත්වෙන ජනතාවගෙ පැත්තෙ ඉන්න සමහරක්ට ඒ පීඩාව වින්දයක් විදිහට දැනිලා තව පාගපන් තව ස්ට්‍රයික් කොරපන් කියලා හුරෙත් දානවනේ. මට නම් ලැජ්ජයි බන්.

    1)සයිටම් සම්බන්ධයෙන් ආන්ඩුවේ ප්‍රහිපත්තිය හැදිලා තියෙන්නේ තාක්ෂණික කාරණා මත පදනම්වෙලා නෙවෙයි පෞද්ගලික කාරණා මත කියන එක කලින් පොස්ට්වලින් උඹත් පිලි අරගෙන තිබ්බ .ඒක වැරැදි හීරණයක් වෙන හින්දා තමයි මේ ස්ට්‍රයික් එක කරන්නේ .
    2)ඉතින් සාකච්ඡාවලින් හරි විසදුමක් දෙන්නේ නැහ්නම් ඊලග ස්ටෙප් එක මොකද්ද ? මම මෙච්චර වෙලා කියන්නෙත් අකමැත්තෙන් හරි මේ ස්‍ට්‍රයික් එක එන තැනට කටයුතු සිද්ධ කරලා තියෙන්නේ රජයේ අකාර්‍යක්ෂමතාවය නිසා. උඹ කියන විදියට දැන් ඩොක්ටර්ස්ලා මොකද කරන්න ඕනේ?
    මේතනදි චේතනාව වෙන්නේ රජයට තමාගෙ ඉල්ලීම කියන එක මිසක් ජනතාවට හානි කරන එක නෙවෙයි.
    උඹම කියපන් ඩොක්ටර්ස්ලා දැන් කරන්න ඕනේ මොකද්ද කියලා?
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    මම කිව්වෙ අතීතයෙ උන දෙයක් මිස ඒවා හිතළු නෙවෙයි. අපිට නම් ඒවා අමතක වෙන්නේ නෑ.

    මචන් කලින් ආණ්ඩුවෙත් මේ ආණ්ඩුවෙත් ප්‍රතිපත්තිය සයිටම් රැක ගැනීම මිසක් රජයට පවර ගැනීම නෙවෙයි. මෙහෙම කියන මට පාට කන්නාඩි දාගෙන දේශපාලනයක් කරන්න මෙතන බැරි බව උබට තේරෙන්න ඕන.

    දොස්තරවරුන්ට රජයක් එක්ක තියෙන ප්‍රශ්නෙකට ඇයි මේ අහිංසක අසරණ වෙච්ච ජනතාවගෙන් පලි ගන්නේ කියන එකයි මට තියෙන ප්‍රශ්නෙ. උන්ට තිබ්බා මහ උන්ට රිද්දන්න මොනා හරි කරන්න. කෝ එහෙම කරාද? ස්ට්‍රයික් එකෙන් ජනාධිපතිට අගමැතිට මැති ඇමතිවරුන්ට පාඩු උනාද? අඩුම තරමෙ ප්‍රාදේශීය සභාවෙ මන්ත්‍රී කෙනෙක්වත් ඔය ස්ට්‍රයික් එකෙන් අපහසුතාවයට පත් නොවෙන්න ඇති. රුපියල් දාහක් දෙදහක් දීලා චැනල් කරන්න හැමෝටම අතේ සල්ලි නෑ බන්. අහිංසක මිනිස්සු මැරිලා සමූපකර, පෙන්ශන් වගේ දේවල් නැතිවෙනකොට රජයට ගොඩාක් රිදේවි නේද. දැන්වත් තේරුම් ගනින් දොස්තරවරු තෝර ගත්තේ පහල තැනින් වතුර ගලාගෙන යවපු එකයි. සමහරවිට ඒක උබට මට නොදැනෙන්න පුළුවන්, ඒත් පීඩාවට පත්වෙන ජනතාවගෙ පැත්තෙ ඉන්න සමහරක්ට ඒ පීඩාව වින්දයක් විදිහට දැනිලා තව පාගපන් තව ස්ට්‍රයික් කොරපන් කියලා හුරෙත් දානවනේ. මට නම් ලැජ්ජයි බන්.

    ස්ට්‍රයික් නොකර වෛද්‍ය සංගමේට සයිටම් ප්‍රශ්නෙ විසඳගන්න පුලුවන් මොනවා කළොත්ද? :confused:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    1)සයිටම් සම්බන්ධයෙන් ආන්ඩුවේ ප්‍රහිපත්තිය හැදිලා තියෙන්නේ තාක්ෂණික කාරණා මත පදනම්වෙලා නෙවෙයි පෞද්ගලික කාරණා මත කියන එක කලින් පොස්ට්වලින් උඹත් පිලි අරගෙන තිබ්බ .ඒක වැරැදි හීරණයක් වෙන හින්දා තමයි මේ ස්ට්‍රයික් එක කරන්නේ .
    2)ඉතින් සාකච්ඡාවලින් හරි විසදුමක් දෙන්නේ නැහ්නම් ඊලග ස්ටෙප් එක මොකද්ද ? මම මෙච්චර වෙලා කියන්නෙත් අකමැත්තෙන් හරි මේ ස්‍ට්‍රයික් එක එන තැනට කටයුතු සිද්ධ කරලා තියෙන්නේ රජයේ අකාර්‍යක්ෂමතාවය නිසා. උඹ කියන විදියට දැන් ඩොක්ටර්ස්ලා මොකද කරන්න ඕනේ?
    මේතනදි චේතනාව වෙන්නේ රජයට තමාගෙ ඉල්ලීම කියන එක මිසක් ජනතාවට හානි කරන එක නෙවෙයි.
    උඹම කියපන් ඩොක්ටර්ස්ලා දැන් කරන්න ඕනේ මොකද්ද කියලා?

    ස්ට්‍රයික් නොකර වෛද්‍ය සංගමේට සයිටම් ප්‍රශ්නෙ විසඳගන්න පුලුවන් මොනවා කළොත්ද? :confused:

    හොඳම විසඳුම නම් ඉතින් සාකච්ඡාවලින්ම හොයාගන්න ඕන දෙයක්. කොහොම හරි සාකච්ඡාවලින් අන්තිම තීරණය උනේ රිද්දීමනෙ. රිද්දන්න ඔප්ශන් දෙකක් තිබ්බා. පාලකයින්ව රිද්දීම. ජනතාව රිද්දීම.

    ඔය කරපු ස්ට්‍රයික් එකෙන් රජයට රිදුනා කියලා උබ හිතනවද? එහෙම රිදෙන්න තරම් හදවතක් රජයට තියෙනවයි කියලා උබ හිතනවද? රජයෙ කවුද කියපන් අපහසුතාවයට පත් උනේ? හැබැයි අසනීප වෙලා ඉන්න, හන්දියෙ ස්විප් විකුනන තාත්තටයි පොලේ පලා මිටිය විකුනන අම්මටයි වැදුනා මචන්. තේරුම් ගනින් උන් ගියේ ජනතාව රිද්දන ඔප්ශන් එකටයි. ඔය අර මුව හමට තඩි බාන ප්‍රතිපත්තිය නෙවෙයිද කියහන්කො.

    තව අත්පුඩි ගහලා චියර් එකක් දීපන් දෙයියන්ට:lol::lol:
     
    • Like
    Reactions: other guy

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    නොනවතින දොස්තර වැඩවර්ජනය 05-09-2017 02:30 AM wesa ponnayaa. thowa dakka thana kapanawa. kambeta chande dunne nane.... lol

    කවුද යකෝ මෙහෙම රෙප් කපලා තියෙන්නෙ :lol::lol::lol::lol:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,180
    20,785
    113
    හස්තිශෛලපුර
    හොඳම විසඳුම නම් ඉතින් සාකච්ඡාවලින්ම හොයාගන්න ඕන දෙයක්. කොහොම හරි සාකච්ඡාවලින් අන්තිම තීරණය උනේ රිද්දීමනෙ. රිද්දන්න ඔප්ශන් දෙකක් තිබ්බා. පාලකයින්ව රිද්දීම. ජනතාව රිද්දීම.

    ඔය කරපු ස්ට්‍රයික් එකෙන් රජයට රිදුනා කියලා උබ හිතනවද? එහෙම රිදෙන්න තරම් හදවතක් රජයට තියෙනවයි කියලා උබ හිතනවද? රජයෙ කවුද කියපන් අපහසුතාවයට පත් උනේ? හැබැයි අසනීප වෙලා ඉන්න, හන්දියෙ ස්විප් විකුනන තාත්තටයි පොලේ පලා මිටිය විකුනන අම්මටයි වැදුනා මචන්. තේරුම් ගනින් උන් ගියේ ජනතාව රිද්දන ඔප්ශන් එකටයි. ඔය අර මුව හමට තඩි බාන ප්‍රතිපත්තිය නෙවෙයිද කියහන්කො.

    තව අත්පුඩි ගහලා චියර් එකක් දීපන් දෙයියන්ට:lol::lol:

    ප්‍රජාතන්ත්‍රවාදය යනු ප්‍රජාව විසින් ප්‍රජාව පාලනය කිරිමයි! :lol::lol:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,944
    6,618
    113
    ගග අද්දර
    හොඳම විසඳුම නම් ඉතින් සාකච්ඡාවලින්ම හොයාගන්න ඕන දෙයක්. කොහොම හරි සාකච්ඡාවලින් අන්තිම තීරණය උනේ රිද්දීමනෙ. රිද්දන්න ඔප්ශන් දෙකක් තිබ්බා. පාලකයින්ව රිද්දීම. ජනතාව රිද්දීම.

    ඔය කරපු ස්ට්‍රයික් එකෙන් රජයට රිදුනා කියලා උබ හිතනවද? එහෙම රිදෙන්න තරම් හදවතක් රජයට තියෙනවයි කියලා උබ හිතනවද? රජයෙ කවුද කියපන් අපහසුතාවයට පත් උනේ? හැබැයි අසනීප වෙලා ඉන්න, හන්දියෙ ස්විප් විකුනන තාත්තටයි පොලේ පලා මිටිය විකුනන අම්මටයි වැදුනා මචන්. තේරුම් ගනින් උන් ගියේ ජනතාව රිද්දන ඔප්ශන් එකටයි. ඔය අර මුව හමට තඩි බාන ප්‍රතිපත්තිය නෙවෙයිද කියහන්කො.

    තව අත්පුඩි ගහලා චියර් එකක් දීපන් දෙයියන්ට:lol::lol:

    උබල හැමදාම අපේ අඹ ගහෙන් නිකන් අඹ කාල
    දැන් එහා ගෙදර එකාට අඹ පැලයක් හිටවන්න උදව් උනාද?

    හිටෝපන්කෝ, ඔකේ අඹ ඇඹුල් උනොත් එහෙම එන්න එපා අපේ දිහා ආයේ අඹ ඉල්ලගෙන... දෙන් නෑ එක ගෙඩියක්.....
    උබට ඕන නම් රටින් අඹ ගෙනත් කාපන් රෙද්ද....
     
    • Like
    Reactions: ruchira55
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    හොඳම විසඳුම නම් ඉතින් සාකච්ඡාවලින්ම හොයාගන්න ඕන දෙයක්. කොහොම හරි සාකච්ඡාවලින් අන්තිම තීරණය උනේ රිද්දීමනෙ. රිද්දන්න ඔප්ශන් දෙකක් තිබ්බා. පාලකයින්ව රිද්දීම. ජනතාව රිද්දීම.

    ඔය කරපු ස්ට්‍රයික් එකෙන් රජයට රිදුනා කියලා උබ හිතනවද? එහෙම රිදෙන්න තරම් හදවතක් රජයට තියෙනවයි කියලා උබ හිතනවද? රජයෙ කවුද කියපන් අපහසුතාවයට පත් උනේ? හැබැයි අසනීප වෙලා ඉන්න, හන්දියෙ ස්විප් විකුනන තාත්තටයි පොලේ පලා මිටිය විකුනන අම්මටයි වැදුනා මචන්. තේරුම් ගනින් උන් ගියේ ජනතාව රිද්දන ඔප්ශන් එකටයි. ඔය අර මුව හමට තඩි බාන ප්‍රතිපත්තිය නෙවෙයිද කියහන්කො.

    තව අත්පුඩි ගහලා චියර් එකක් දීපන් දෙයියන්ට:lol::lol:

    සාකච්ඡා කරන්නෙ අදාල ඇමතිවරයා ඇතුළු ආණ්ඩුව එක්කනේ.ඒකෙන් තීරණය කරන්නෙ රිද්දන්නෙ කාටද කියන එක නෙවෙයි සයිටම් ගැටළුව විසඳගන්න එක ගැන . විසඳුමක් නැති වුණාම තමා අන්තිම ඔප්ෂන් එක විදිහට වර්ජනය කරන්නෙ.

    රිද්දන්න ඔප්ශන් දෙකක් තිබ්බා. පාලකයින්ව රිද්දීම. ජනතාව රිද්දීම.
    තේරුම් ගනින් උන් ගියේ ජනතාව රිද්දන ඔප්ශන් එකටයි. ඔය අර මුව හමට තඩි බාන ප්‍රතිපත්තිය නෙවෙයිද කියහන්කො.

    එහෙම "ඔප්ෂන්" 2ක් නෑ.ඩොකාලට ආණ්ඩුවට රිද්දන්න පුළුවන් "එකම" විදිහ සෞඛ්‍ය සේවා අඩාල කරන එක විතරයි.වෛද්‍ය ශිෂ්‍ය වර්ජනයෙන් වෙන්නෙත් ඒක.
    ඒ ඇරෙන්න ඩොකාලට ආණ්ඩුවට රිද්දන්න වෙන ක්‍රමයක් නෑ.
    ඒකට ඉතින් OPD ලෙඩ්ඩුත් අහුවෙනවා.කරන්න දෙයක් නෑ.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    හොඳම විසඳුම නම් ඉතින් සාකච්ඡාවලින්ම හොයාගන්න ඕන දෙයක්. කොහොම හරි සාකච්ඡාවලින් අන්තිම තීරණය උනේ රිද්දීමනෙ. රිද්දන්න ඔප්ශන් දෙකක් තිබ්බා. පාලකයින්ව රිද්දීම. ජනතාව රිද්දීම.

    ඔය කරපු ස්ට්‍රයික් එකෙන් රජයට රිදුනා කියලා උබ හිතනවද? එහෙම රිදෙන්න තරම් හදවතක් රජයට තියෙනවයි කියලා උබ හිතනවද? රජයෙ කවුද කියපන් අපහසුතාවයට පත් උනේ? හැබැයි අසනීප වෙලා ඉන්න, හන්දියෙ ස්විප් විකුනන තාත්තටයි පොලේ පලා මිටිය විකුනන අම්මටයි වැදුනා මචන්. තේරුම් ගනින් උන් ගියේ ජනතාව රිද්දන ඔප්ශන් එකටයි. ඔය අර මුව හමට තඩි බාන ප්‍රතිපත්තිය නෙවෙයිද කියහන්කො.

    තව අත්පුඩි ගහලා චියර් එකක් දීපන් දෙයියන්ට:lol::lol:

    ඉතින් උඹ එකම තැන කැරකෙනවනේ .
    මමත් කියන්නේ පෞද්ගලික හේතුන් මත දේශපාලක්යෝ නිවැරදි විසදුමක් දුන්නේ නැහි නිසා හමයි මේ තත්ත්වය උදාවෙලා තියෙන්නේ .
    සාකච්ඡාවලින් සාධාරණය වෙන්නේ නැහ්හ්නම් වෙන විකල්පයක් කියපන්කෝ.
    රජයට රිදවන්නේ ඇමහිවරුන්ගේ කාර්වල හුලන් ඇරලද? උඹම කඩේ යන ආන්ඩුවට පොඩ්ඩක් හරි හෘදය සාක්ෂියක් තියෙනවානම් ජනතාවට පීඉඩාවක් වෙනකොට දැනෙන්න ඕනේ නැද්ද?
    මේක මෙහනින් ඉවර කරමු දෙන්නගේම කාලේ නාස්ති වෙන එක විතරයි වෙන්නේ .
    ඔන්න රෙප් දුන්නා