අපි කතා කරන්නේ කලින් දේවල් ගැන නෙවෙයි දැන් දේවල් ගැනනේ .(පාසල් ප්රශ්නය ගැන කියනවනම් මෙච්චර කල් හිඅපු දේශපාලකයෝ තමයි අධ්‍යාපනයේ විෂමතාවකැති කිරීමට වග කියන්න ඕනේ.හැම දෙමව්පියෙක්ම බලන්නේ තමන්ගේ දරුවාට හොද අධ්‍යාපනයක් දේන්න.ඒකට හොර ඇඩ්රස් හදලා හිරේ ගිය අයතින්නවා.ඒ ප්‍රශ්නේදි ඉල්ලිම උනෙ හමන්ට කලින් දීල තිබ්බ වරප්‍රසාදයක් අහිමිකරන්න එපාකියන එක මිසක් නව වරප්‍රසාදයක් දෙන්න කියන එක නෙවෙයි.කොහොමවුනහ් ඒ ස්ට්‍රයික් එක සාධාරණයි කියලා මම කියන්නේ නෑ. ඒ කොහොමවුනහ් ඒ කතාව මෙහනට අදාල නෑ)
අපි කියන්නේ රජයට ජනතාව ගැන හැගීමක් නෑ.ඒක නිසා ජන්තාවට වාසිදායක දෙයක් ලබාගන්නත් අකමැත්තෙන් හරි ජනහාවට යම් පීඩාවක් දෙන දෙයකට යන්න වෙනවා කියන එක. උඹ හිතනවනනම් රාජිත කිරිඇල්ල එස්,බී,සයිටම් එකා අදින්නේ ජනතාව වෙනුවෙන් කියලා ඒ ගැන කහාකරලා වැඩක් නෑ.ඇමහිවරු තමන්ට හම්බවෙන පෞද්ගලික වාසි සදහා ජනහාව බිල්ලට දීමක් මෙතන වෙන්නේ . ඒහ් උඹලාටත් එක්කෝ ඒකතේරෙන්නේ නෑ නැහ්නම් තේරුන් ගන්න උහ්සහකරන්නේ නෑ.
