නොනස්ටික් කනවද? ආසා හිතෙයි 😱

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,776
    1
    15,519
    113


    වස විස නැතුව මොන භාජනවලද උයන්න පුළුවන්?



    Fact : PTFE coating හීරුණ pan එකකින් හැමදාම උයලා කෑවත්, හැමදාම ක්ෂණික නූඩ්ල්ස් කෑවත්, ප්ලාස්ටික් බෝතලේකින් හැමදාම වතුර බිව්වත්, ඊට වඩා ඉතාම ඉහළ පිළිකා අවදානමක් අ‍ැත්තේ දිනකට සිගරට් 10 කට වඩා average එකක් පානය කරන කෙනෙක් හටයි.

    හැබැයි අවුලක් නෑ, සිගරට් බොන්නෙ ජීවිතේ විඳින්නනෙ. එ‍් නිසා අරවාගෙන් පුළුවන් තරම් පරිස්සම් වෙලා එ‍්කම කරහන්. තොපිලට ඡන්ද බලය තියෙන එක තමයි ලොකුම අවුල. 🤣

    (දැන් වරෙන් පුළුවන් නම් හැමදාම සිගරට් බීලා අහවල් කාලයක් ජීවත් වෙච්ච අහවල් එකා ගැන කියවගෙන, තොපිට නිසි කාලෙ logic අධ්‍යාපනය හම්බුණේ නැති එකේ කරුමෙ ප්‍රදර්ශනය කරන්ඩ. ගොන් හැත්ත)
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    mu rata idan hema de ganama loku talk dena ekek. economics, politics, tax advice, accounting, gana loku talk dunnata environment science da karala thiyenne lol. adala field eke inna danna nathi baka pandithayek 🤮 gota wate hitiyeth mun wage ewun thami.

    ~2014 idan pfoa use karana eka naththala thiyenne non-sticks pan walata. pitakotuwen pan ganne nathuwa hoda thanakin gaththama iwarai. ptfe walatath bayanam ithin ceramic, cast-iron, stainless steel thamai.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මේ වගේ බාග ඇත්ත කියන උන්ගෙන් තමයි පරිස්සම් වෙන්න ඕනේ.

    Non-stick coating එක ගැලවුනා කියල කෑම එක්ක ඇඟේ තැන්පත් වෙන්නේ නෑ. ඒකට හේතුව තමයි ඒ state එකෙන් තියෙද්දී මනුස්ස ඇඟට metabolize කරන්න බෑ. හැබැයි Non-stick manufacture කරද්දී ඕක පරිසරයට සහ වැඩ කරන උන්ට එකතු වෙන possibility එකක් තියනවා.

    ප්‍රශ්නේ තියෙන්නේ එතන මිසක් ගෙදර තියන පොතු ගිය pan වල නෙවෙයි.



    වකුගඩු වලට පෙරන්න බෑ
    ලේ වල එකතු වෙවී තියනවා
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,283
    113



    වකුගඩු වලට පෙරන්න බෑ
    ලේ වල එකතු වෙවී තියනවා

    උඹ ඕක බැලුවද?

    ඔය කියන්නේ පොතු ගැලවිලා යන එක ගැන නෙවෙයි, molecular level එකෙන් ඇඟට ඇතුල් වෙන එක ගැන
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,980
    15,473
    113
    New Zealand
    1d73b5_0807883e48654cba86b519d15c39d9bbmv2.jpg
     

    everline

    Member
    Nov 19, 2025
    1
    0
    1
    මෙම සෑම වර්ගයේම cookware අවශ්‍යතා www.cookware.lk වෙතින් ලබාගන්න පුළුවන්. ඔවුන් نزد cast iron, stainless steel, carbon steel වර්ග බොහොමයක් තිබෙනවා
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113



    වකුගඩු වලට පෙරන්න බෑ
    ලේ වල එකතු වෙවී තියනවා

    Okema kiyanawa Non Stick walata ganna Teflon short chain hinda long chain PFAS wage gataluwak na kiyala.

    Non stick hariyata use karanawanan ehema layer eka galawenne na.
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    882
    480
    63
    මට තේරුන විදිහට Tefal වගේ හොඳ brand එකක් ගන්න ඕන. ඒ වගේම යකඩ හැඳි භාවිතා නොකළ යුතුයි. ලී හැඳි භාවිතය නිසා සීරෙන්නේ නෑ... ප්ලාස්ටික් සිලිකන් ඒවත් භාවිතා නොකර ඉන්න එක හොඳයි, ඒවගෙත් quality කොහෙමද කියන්න දන්නේ නෑනේ. Heat එකට යම් ප්‍රමාණයක් දියවෙන්න පුළුවන්...
     
    • Like
    Reactions: War Fighter

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ලගදි stainless steel වලට මාරු උනා.. එත් ඉතින් කනාවේ මැටි හට්ටි තියෙන්නේ... කිසි අගුණයක් නෑ. කෑමත් හරිම වෙනස් රහක් එන්නේ ඉව්වහම. ඇමතු ස්මොකි රැසක් එන්නේ.
     
    • Love
    Reactions: War Fighter