නොනිදන නෙත් විඩාබරව...
තරු පිරි අහසේ රැදෙමින්....
හෙලන සුසුම් ඔබ දන්නවා නම්....
අසුරු සැනින් එනු ඇත සෙනෙහෙන්....
කදුළු නොමැති ආදරයක්..
සිත් ඉම ලග රදවාලා.....
සොදුර මගේ ඉවත බලා
ඔබ යයි දුක මට දීලා.....
රැදෙනු කෙලෙස සිත් සතොසින්
තවමත් උනුහුම දීලා...
හදට නුහුරු විරහව තනියට එයි නම් මා සොයලා....
නොනිදන නෙත් විඩාබරව...
සසර පුරා එකට බැදෙමු
ඔබමයි මා හට කීවේ.....
නිතර ඇසුනු ඒ වදනේ
අරුත කොහිද නෑ පෙනුනේ....
සයුර මැදක අතරමන්වූ
නෞකාවයි මා ලදුනේ......
කුණාටුවකි ඔබ නැග එන වෙරල බලා යන ගමනේ....
නොනිදන නෙත් විඩාබරව...
තරු පිරි අහසේ රැදෙමින්....
හෙලන සුසුම් ඔබ දන්නවා නම්....
අසුරු සැනින් එනු ඇත සෙනෙහෙන්....
කදුළු නොමැති ආදරයක්..
සිත් ඉම ලග රදවාලා.....
සොදුර මගේ ඉවත බලා
ඔබ යයි දුක මට දීලා.....
රැදෙනු කෙලෙස සිත් සතොසින්
තවමත් උනුහුම දීලා...
හදට නුහුරු විරහව තනියට එයි නම් මා සොයලා....
නොනිදන නෙත් විඩාබරව...
සසර පුරා එකට බැදෙමු
ඔබමයි මා හට කීවේ.....
නිතර ඇසුනු ඒ වදනේ
අරුත කොහිද නෑ පෙනුනේ....
සයුර මැදක අතරමන්වූ
නෞකාවයි මා ලදුනේ......
කුණාටුවකි ඔබ නැග එන වෙරල බලා යන ගමනේ....
නොනිදන නෙත් විඩාබරව...




අපරාදෙ දිපු රෙප් හිටපන් අනිත් එහෙන් ලොග් වෙලා - දෙන්න