නොනිමෙන කැපිල්ල

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔතන තමා බන් සිංහල ජාතියට වැරදුන තැන මම නම් හිතන්නේ මචං. දිවුණු වෙන එකෙක්ගේ කකුලෙන් අදින්නම තමා බලන්නේ.
     
    • Like
    Reactions: Rankira

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,297
    67,650
    113
    ඔතන තමා බන් සිංහල ජාතියට වැරදුන තැන මම නම් හිතන්නේ මචං. දිවුණු වෙන එකෙක්ගේ කකුලෙන් අදින්නම තමා බලන්නේ.
    Hari gihilla tibba kalayak tibba wagene uba kiyanne.
    .
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Hari gihilla tibba kalayak tibba wagene uba kiyanne.
    .

    රොබට් නොක්ස් පොත ලියනකම් හොදට තිබිලා බන් ඌ ඔය පොතේ සිංහලු ගැන ලියලා තියෙනවා
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,297
    67,650
    113
    රොබට් නොක්ස් පොත ලියනකම් හොදට තිබිලා බන් ඌ ඔය පොතේ සිංහලු ගැන ලියලා තියෙනවා
    Hodata idapu kalayak ne bn.appa marala kakul palla lunu dala raja wetcha set ekak tamai digatama idala tiyebne
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Hodata idapu kalayak ne bn.appa marala kakul palla lunu dala raja wetcha set ekak tamai digatama idala tiyebne
    එතන පොඩ්ඩක් අවුලක් තියෙනවා. ජානේ අවුලක් වගේ නේ බන්.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,096
    5,890
    113
    canada
    මම අද මොකක් හරි තැනක තිබිලා කියෙව්වා, ලංකාවේ රජ කම් කරපු රජවරු 192 කු සිටිය බවත්, එයින් 145 දෙනෙක්ම කලින් රජතුමාව (බොහෝ අවස්ථා වල තමන්ගේ පියා, හෝ සහෝදරයා) මරා බලයට පත්වූවන් බව.
    ලංකා විශ්වවිද්‍යාලයෙන් ගහපු ලංකාවේ ඉතිහාස පොත් දෙකක ලංකාවේ ඉතිහාසය දීර්ග ලෙස තියෙනවා. ඒක කියෙව්වහම සංසාරේ එපා වෙනවා. පුදුම මැරිල්ලක් තියෙන්නේ.

    ගොඩක් රජවරු ජීවත් වුනේ දවසයි, සතියයි, මාසයයි, අවුරුද්දයි දෙකයි. පුතා රජ්ජුරුවෝ මරනවා. එහෙම නැතිනම් බෑනා, සහෝදරවරු, සෙනෙවියන්, ....
    ඉතාම කලාතුරකින් තමයි රජ කෙනෙක් අවුරුදු 10,20,30 පාලනය කරේ. ඒ ස්වල්ප දෙන තමයි අපි සාමාන්‍ය ඉතිහාස පොත්වලින් දන්නේ (වළගම්බා, දුටුගැමුණු, පරාක්‍රමබාහු වගේ) .

    කුවේණි ගේ ඉදන් ඇහැලේපොල දක්වා ලංකාවේ පාවාදීම ගැන කප් ගහල තියෙනවා.
    එක පාරක් ලංකාවේ සොළින්ගෙන් අරාජික වෙලා තියෙද්දී එක රජ කුමරෙක් ලංකාව නිදහස් කරන්න සටන් කල (වළගම්බා රජු ද කියල මතක නැහැ). අවුරුදු 40 විතර මහා ලේ වැගිරීමක් උනේ. ලක්ෂ ගනම් මැරුණා. දකුණේ ඉදන් උතුරට ගහගෙන යනකොට ගොඩක් අවස්ථාවලිදී සිංහල සේනාව පරාජය උන. එත් එක පාරක් ඔහොම ගහගෙන පොලොන්නරුව ලගටම ගිය. ජයග්‍රහණය අතේ තිබ්බේ. එක පාරටම අපේ සෙනෙවිවරු දෙන්නෙක් සොළින්ගේ පැත්ත ගත්ත.
    රජ්ජුරුවෝ විතරයි පන බේරිලා දකුණට අපහු ආවේ.
     
    Last edited:
    • Like
    Reactions: Ozone4