නොපිපෙන පොහොට්ටුවට ගෝඨත් නෑලු!!
බැසිල් අලුත්තින් හදනවායයි කියන පක්ෂයට තමන්ගේ කිසිම සම්බන්ධයක් නැතැයි ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (5) මාධ්‍යයට ප්‍රකාශකොට සිටියේය.
මහින්දත් නෑ, ගෝඨත් නෑ එතකොට දැන් කවුද ඔය ලබ්බෙ ඉන්නෙ බන්?? ටෙන් පර්සෙන්ට් විතරද?