නොපෙනෙනා බලය

Slash Star

Member
Apr 2, 2013
26
5
0
ජපානයේ නව යොවුන් තරුණ තරුණියන් අතර නව ජායාරුප කලාවක් මෙදින වල ජනප්‍රිය වෙමින් පවතියි.

පුද්ගලයකු නොපෙනෙනා බලයකින් තවත් පුද්ගලයකු පහරදෙන ලෙසට ජායාරූප නැගීම මෙහිදී සිදුවේ.

එලෙස මිතුරන් සමග එක්ව ලබාගත් එම චායාරුප ඔවුන්ගේ Facebook Cover Page තුලට දැමීමට ඔවුන් වැඩි කැමැත්තක් දක්වන බවත් වාර්තාවේ.

Ex_Gossip_590_japan_1.png



Ex_Gossip_590_japan_3.png



Ex_Gossip_590_japan_5.png



උපුටා ගැනීම- එක්ස්ගොසිප් වෙබ් අඩවිය

 
Last edited:

kawshalyaknight

Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    අඩේ පට්ටනෙ බන්....:baffled:.
    මාත් අපෙ පැත්තෙ කොල්ලො කුරුට්ටො ටිකක් එකතු කරන් කරල බලන්න ඔනෙ.......... :rolleyes: