ජපානයේ නව යොවුන් තරුණ තරුණියන් අතර නව ජායාරුප කලාවක් මෙදින වල ජනප්රිය වෙමින් පවතියි.
පුද්ගලයකු නොපෙනෙනා බලයකින් තවත් පුද්ගලයකු පහරදෙන ලෙසට ජායාරූප නැගීම මෙහිදී සිදුවේ.
එලෙස මිතුරන් සමග එක්ව ලබාගත් එම චායාරුප ඔවුන්ගේ Facebook Cover Page තුලට දැමීමට ඔවුන් වැඩි කැමැත්තක් දක්වන බවත් වාර්තාවේ.
උපුටා ගැනීම- එක්ස්ගොසිප් වෙබ් අඩවිය

Last edited:
.