පට්ටයි බන් .. කාලෙකට පස්සේ හොඳ කොමඩි ෆිල්ම් එකක් බැලුව :lol: අම්ම අහනවා උබ මොකද ඔච්චර හිනා වෙන්නේ කියල .. කටක් ඇරලා කියන්නද බං හොල්මන් දැකල කියල :dull: :lol::lol::lol::lol: