

පට්ටයි බන් .. කාලෙකට පස්සේ හොඳ කොමඩි ෆිල්ම් එකක් බැලුව
අම්ම අහනවා උබ මොකද ඔච්චර හිනා වෙන්නේ කියල .. කටක් ඇරලා කියන්නද බං හොල්මන් දැකල කියල![]()

පට්ටයි බන් .. කාලෙකට පස්සේ හොඳ කොමඩි ෆිල්ම් එකක් බැලුව
අම්ම අහනවා උබ මොකද ඔච්චර හිනා වෙන්නේ කියල .. කටක් ඇරලා කියන්නද බං හොල්මන් දැකල කියල![]()










මෙහෙමයි මෙ සියල්ලකම ගතයුත්තක් සහ නොගතයුත්තක් තියෙනවා... ඔය බිත්තර සීන් 1ක නම් තනිකර බොරු.. කලින් සෙට් කරල ඔක ඇතුලට දාල අලවල ඔහොම තමා ඔක කරන්නෙ. පොඩ්ඩක් හිතන්න දැන් ඔය වීඩිඔ 1කෙ කියන විදිහට දෙවි කෙනෙක් පොල් ගෙඩියකට ඒයිද? මෙ පෘතක්ජන මිනිහෙක්ගෙ පයට පෑගෙන්න... ප්‍රෙත ආත්ම ගැන යම්කිසි ඇත්තක් තියෙනවා. ඔය මිනිස්සු මැජික් කාරයො.. අසරන මිනිස්සු රවට්ටන තරම් බලපන්කො.. දගෙන ඉන්න රට්ටරන් බඩු ටිකෙන් පේනවා.
![]()
kohomada bung bitthare kara kenne?![]()

ගොඩක් දුරට ඒක වෙන්නේ විශ්වාසය/අපේක්ෂාව නිසා !බලයක් kiwwe bootha pretha බලයක් da nattham Physical force ekak da?hmm ... උබ ළඟ හිටිය නං මට පෙන්නන්න තිබ්බ ..
ඒක ඉතින් එහෙම කියන්න තේරෙන්නේ නෑ බන් ප්‍රයෝගිකව පෙන්නන්න ඕනේ දෙයක් ..
ඔය බිත්තර කරකැවීම
පොල් කරකැවීම
කනප්පුව
කාසියේ භූතයා
වගේ හැම දෙකින්ම වෙන්නේ ඒ භෞතික වස්තුවට අත තියාගෙන ඉන්න පුද්ගලයා නොදනිම එයා බලයක් යොදවනවා ඒවා කැරකෙන්න ..ගොඩක් දුරට ඒක වෙන්නේ විශ්වාසය/අපේක්ෂාව නිසා !

බලයක් kiwwe bootha pretha බලයක් da nattham Physical force ekak da?![]()


physical force එකක් බන් ..
Data ලිමිට් පැනල .. මගේ යු ටියුබ් ලෝඩ් වෙන්නේ ස්ලෝව් ඒ නිසා ...
නැත්තන් වීඩියෝ එකක් හොයල දාන්න තිබ්බ ...![]()

physical force එකක් බන් ..
Data ලිමිට් පැනල .. මගේ යු ටියුබ් ලෝඩ් වෙන්නේ ස්ලෝව් ඒ නිසා ...
නැත්තන් වීඩියෝ එකක් හොයල දාන්න තිබ්බ ...![]()
වීඩියෝ එක බලල ඉඳපන් කමෙන්ට් කරන්න කලින්. අතින් භෞතික බලයක් දීල කොහොමද යකෝ යන්තරයක් බිත්තරයක් ඇතුලට දාන්නේ?
ඔන්න බිත්තරේ අලවල කියලවත් කිව්වනම් ටටිකක් හරි හිතන්න තුබුණා. එත් දෙහි ගෙඩියක් වගේ නෙවෙයි, බිත්තරයක් එක ඇතුලේ තියෙන දේවලුත් එක්ක ලේසියෙන් අලවන්න බෑ.



අනේ බන් මේ වදින්නන් ... මට උබත් එක්ක මරා ගන්න ඕනේ නෑ ..
උබේ විශ්වාසෙ උබ තියා ගනින් .. මගේ විශ්වාසෙ මං තියා ගන්නං
මං වීඩියෝ එකේ ඔක්කොම බැලුව ..
උබ මං දාපු කමෙන්ට් ටික කියවල ඉඩහන්කෝ ..
මං කිව්වේ අරු ඇඟිල්ලෙන් බිත්තරේ කරකවන ඒක ගැන ..
ඔකේ ? සෝ ටටා බායි![]()