එහෙනං නාකිස් දැන්...
ඕක තමයි මම කිව්වේ උඹ වගේ බොළඳ පැටියෙකුට උත්තරේ දෙන එකත් නාස්තියක් කියල. ඇගිල්ලෙන් ඇනල පෙන්නුවත් තේරෙන්නේ නැනේ.
දැන් අන්තිමේදී මෙතනට බුද්ධාගමත් ගාවගන්න හදනවා. දැන් උඹ බුද්ධාගම පිළිගන්නවානම්, මේවා ඔක්කොම බොරු කියලත් කියනවනම් මේකට උත්තර දීපන්:
උඹ පිළිගන්නේ දෙවියෝ, ප්‍රේතයෝ යක්ෂයො, බ්‍රහ්මයෝ ගැන බුදු හාමුදුරුවෝ කියපු දේවල්ද? ඔය විද්‍යාව කියන එකෙන් කියන දේවල්ද?
එහෙම හිතන එකෙක් තමයි උබත් !


