නොබෝ දිනකින් රුපියල් ශක්තිමත් කරනවා – රාජ්‍ය අමාත්‍ය කබ්රාල්

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,181
    1
    28,817
    113
    කාසියේ බර වැඩි කරලා වෙන්න ඇති ශක්තිමත් කරන්න හදන්නේ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ග්‍රීක බැදුම්කර වල ආයොජනය කරා නම් ස්ටුස් ගාල සක්තිමත් වෙනවා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,687
    100,980
    113
    ඇයි මෙයා රුපියල ශක්තිමත් කරන්න ගිහින් ඩොලරය ශක්තිමත් කරන්නෙ
     

    Dinithm

    Junior member
  • Feb 3, 2008
    92
    72
    18
    ඒ කියන්නෙ කාසිය වානේ තහඩු වලින් හෝ ටයිටේනියම් බාවිතයෙන් නිර්මාණය කරනව කියන එක.
    miita passe කෝච්චියට තියල තලනva boru
     
    Last edited:

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    කබ්‍රාල් කැරි වේසිගේ පුතා ලංකාවට ඩොලර් එකක් හරි හොයන උන්ට අත දෙනවා වෙනුවට
    වෙන වෙන හුත්තවල් වලට පුක දෙනවා
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,284
    9,186
    113
    ටිකක් ඝනකමට හැදුවනං ශක්තිමත් වෙනවා..පරන පහේ කාසිය වගේ හදන්න තියෙන්නේ..
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,915
    334
    83
    1618634174261.png


    ලංකාවෙ රුපියල් සිම්බාබ්වෙ ඩොලරය එක්ක චාර්ට් එක ආතල්නෙ
     

    Similar threads