නොම්ලේ ඩයලොග්, මොබිටෙල් වලට SMS යවන්න ..

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    නොම්ලේ ඩයලොග්, මොබිටෙල් වලට SMS යවන්න ..

    නොම්ලේ ඩයලොග්, මොබිටෙල් වලට SMS යවන්න දන්න කෙනෙක් ඉන්නව නම් හෙල්ප් එකක් දෙන්න අනේ.......​
     
    aravinda2d

    Member
    Oct 5, 2010
    309
    17
    0
    Kadawatha
    gamail ඒකෙන යවන්න පුළුවන්...... try කරලා බලපන්.... gamail එකට ලොග් වෙලා වම් පැත්තේ තියන බොක්ස් එක ඇතුලේ number එක ගහල Enter කරපන්... ඊට පස්සේ save කරපන්... ඊට පස්සේ chat එක වගේ එයි... එට පස්සේ ඕන මගුලක් කරගනින්......

    :P:P:P:P:P
     
    • Like
    Reactions: inranasingha

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    bump තමයි යාළුවා...

    log to wow.lk

    gamail ඒකෙන යවන්න පුළුවන්...... try කරලා බලපන්.... gamail එකට ලොග් වෙලා වම් පැත්තේ තියන බොක්ස් එක ඇතුලේ number එක ගහල Enter කරපන්... ඊට පස්සේ save කරපන්... ඊට පස්සේ chat එක වගේ එයි... එට පස්සේ ඕන මගුලක් කරගනින්......

    :P:P:P:P:P

    තුති............:):)