නොමැරී ඉන්න මගේ අලුත්ම product එක

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,887
    113
    Fantasy
    helmet-1-607x372.jpg

    මම අලුතෙන් product එකක් develop කරගෙන යනවා සිංහලු. මේකෙන් වෙන්නේ මැරුනට පස්සේ ආපහු පන දෙන්න පුළුවන් seen එකක් . ඔය පොටෝ එකේ තියනවා වගේ හෙල්මට් එකක් තියනවා දාගන්න. ඒක ඔයා නිරෝගීව ඉන්න දවස් 30ක් දාගෙන ඉන්න ඕන. එතකොට මේ හෙල්මට් එකෙන් ඔයාගේ brain එකේ ඔක්කොම signal paths record කරනවා. ඒවා encryptied storage එකක store කරනවා. මම recomand කරනවා මෙතනදී දින කීපයක් relax එකේ ඉන්නත් දින කීපයක් challenging events වලටත් මුහුණ දෙන ලෙසත්. එතකොට විවිධාකාර brain signals record කරගන්න පුළුවන්. මරණෙන් පස්සේ ක්‍රියාකාරිත්වය සදහා මේක උපකාරී වෙන්න පුළුවන්. නැත්තම් මැරිල පන දුන්නට පස්සේ challenging events වලදී abnormal behaviours පෙන්නන්න පුළුවන් ඒවාට අදාල brain signal paths record වෙලා නැති නිසා.

    දැන් ඔයා මලාට පස්සේ ඔයාගේ brain signals store කරපු storage එක ඔයාගේ පිටේ එල්ලනවා. Storage එකට special equipment එකක් සෙට් කරලා ඒකෙන් inputs අරගෙන brain එකට back feed කරනවා. ඔයා මැරෙනකොට වෙනත් ඉන්ද්‍රියන් වලට damage එකක් වෙලා නැත්තම් ආයෙත් brain එක වැඩ කරන්න පටන් ගන්නවා. එතකොට ඔයාට පන එනවා. මේ වැඩේ හැබැයි ලේ කැටි ගැහෙන්න කලින් කරන්න ඕන. Heart attack එකකකින් මැරුනොත් ඉක්මනට surgery එක කරලා මේ item එක set කරන්න ඕන. එතකොට heart එක වැඩ කරන්න ගන්නවා.

    තාම මේක මුලික අවස්ථාවේ තියෙන්නේ. Acciedent එකකින් වගේ අභ්යන්තර ලේ වහනය වීමකින් වගේ මැරුනොත් මේක කොච්චර දුරකට සාර්ථක වෙයිද කියල තාම හොයනවා. Record කරපු brains signals soul එකත් එක්ක sync කරන feature එකත් තාම පර්යේෂණ මට්ටමේ තියෙන්නේ.

    ප්‍රශ්න මොකුත් තියනවා නම් අහන්න. වෙලාව තියන හැටියට උත්තර දෙන්නම්.
    දැනට අරන් තියෙන උබෙ බ්‍රේන් රෙකෝඩින් ටික බල්ලෙක්ට සෙට් කරලාබලමුද?

    පරිණාමයේ සුවිශේෂ සන්දිස්ඨානයක් සනිටුහන් කරන මේ උපකරණය පරීක්ශා කරන්නට @Solo Rider උබටයි මේ ආරධනය.
    ලයිකා බැල්ල වගේ මේ නමත් පොත් වල තියෙයි. 😋
     
    • Sad
    Reactions: Rapunzel003

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,168
    27,828
    113
    36
    Mirihana
    alis.alberta.ca
    දැනට අරන් තියෙන උබෙ බ්‍රේන් රෙකෝඩින් ටික බල්ලෙක්ට සෙට් කරලාබලමුද?

    පරිණාමයේ සුවිශේෂ සන්දිස්ඨානයක් සනිටුහන් කරන මේ උපකරණය පරීක්ශා කරන්නට @Solo Rider උබටයි මේ ආරධනය.
    ලයිකා බැල්ල වගේ මේ නමත් පොත් වල තියෙයි. 😋
    meka karanna ba ban.
    signal points wenas unama signal generate wenne na
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    මම හිතුවේ උබ මේක අතල් එකට දාපු ත්‍රෙඩ් එකක් කියල. උබ ඇත්තටම මෙහෙම දෙයක් කරන්න ට්‍රයි කරනවානම් අපරාදේ උබේ වෙලාව
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,046
    1
    8,893
    113
    -~උලක් උඩ-~
    මොනවා කරන්නත් විනාඩි 3 ක් වගේ තියෙන්නෙ නේ.ඊට පස්සෙ ඔක්සිජන් නැතුව නියුරෝන් මැරෙන්න ගන්නවා?
     
    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    ඕක බොරුවක් බන්, අපේ මොලේ තියෙන සෛල වල storage එක බලල ඉදහන් කොච්චරක්ද කියල, එක්කෝ ඉදහන්කෝ මේකෙන් ඉගෙනගනින් බලලා, අපරාදේ උබ මේකට මෙච්චර මහන්සි උනේ.

    • Like
    Reactions: Amith0424

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,457
    113
    Scientists in the US 3D-mapped just 1 cubic mm of a mouse brain. Within this tiny volume, they found 100,000 neurons and more than a billion connections between them.
    This feat was said to be extraordinary and their automated microscopes had to collect 100 million images of 25,000 slices of the minuscule sample continuously over several months. To store the resulting information on a computer required 2 petabytes.

    The human brain contains nearly 100 billion neurons, as much as the stars in the Milky Way.
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,526
    3,931
    113
    kiyawagena yaddi aththa wageth hithenwa :D

    moleth wada krana, heart ekath wada krana ekaka level ekak thibunata maokaya eliyata giyoth aye genna ganna neda bari
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,365
    32,087
    113
    helmet-1-607x372.jpg

    මම අලුතෙන් product එකක් develop කරගෙන යනවා සිංහලු. මේකෙන් වෙන්නේ මැරුනට පස්සේ ආපහු පන දෙන්න පුළුවන් seen එකක් . ඔය පොටෝ එකේ තියනවා වගේ හෙල්මට් එකක් තියනවා දාගන්න. ඒක ඔයා නිරෝගීව ඉන්න දවස් 30ක් දාගෙන ඉන්න ඕන. එතකොට මේ හෙල්මට් එකෙන් ඔයාගේ brain එකේ ඔක්කොම signal paths record කරනවා. ඒවා encryptied storage එකක store කරනවා. මම recomand කරනවා මෙතනදී දින කීපයක් relax එකේ ඉන්නත් දින කීපයක් challenging events වලටත් මුහුණ දෙන ලෙසත්. එතකොට විවිධාකාර brain signals record කරගන්න පුළුවන්. මරණෙන් පස්සේ ක්‍රියාකාරිත්වය සදහා මේක උපකාරී වෙන්න පුළුවන්. නැත්තම් මැරිල පන දුන්නට පස්සේ challenging events වලදී abnormal behaviours පෙන්නන්න පුළුවන් ඒවාට අදාල brain signal paths record වෙලා නැති නිසා.

    දැන් ඔයා මලාට පස්සේ ඔයාගේ brain signals store කරපු storage එක ඔයාගේ පිටේ එල්ලනවා. Storage එකට special equipment එකක් සෙට් කරලා ඒකෙන් inputs අරගෙන brain එකට back feed කරනවා. ඔයා මැරෙනකොට වෙනත් ඉන්ද්‍රියන් වලට damage එකක් වෙලා නැත්තම් ආයෙත් brain එක වැඩ කරන්න පටන් ගන්නවා. එතකොට ඔයාට පන එනවා. මේ වැඩේ හැබැයි ලේ කැටි ගැහෙන්න කලින් කරන්න ඕන. Heart attack එකකකින් මැරුනොත් ඉක්මනට surgery එක කරලා මේ item එක set කරන්න ඕන. එතකොට heart එක වැඩ කරන්න ගන්නවා.

    තාම මේක මුලික අවස්ථාවේ තියෙන්නේ. Acciedent එකකින් වගේ අභ්යන්තර ලේ වහනය වීමකින් වගේ මැරුනොත් මේක කොච්චර දුරකට සාර්ථක වෙයිද කියල තාම හොයනවා. Record කරපු brains signals soul එකත් එක්ක sync කරන feature එකත් තාම පර්යේෂණ මට්ටමේ තියෙන්නේ.

    ප්‍රශ්න මොකුත් තියනවා නම් අහන්න. වෙලාව තියන හැටියට උත්තර දෙන්නම්.
    1683995921322.jpeg
     
    • Love
    Reactions: Pol hora

    Brains

    Well-known member
  • Apr 20, 2023
    442
    925
    93
    පොඩ්ඩක් ඉදපන් මයිනා මැරනකන්, නැත්තන් මේ රටට කවදාවත් ගොඩ ඒමක් නෑ