නොමැරෙන කෙනෙකු ලෙස ජිවත් වෙන්න එපා - සන නිල්

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මේකයි බන් හිතට එන එක කොටන්න වෙලාවක් නෑ අතටම කිව්වොත්,
    සනාගේ හැසිරීම දිහා බැලුවම පෙනුනේ ඌ මැරෙන එකක් නෑ කියල, එත් බලපන්කො හොදම වහනෙක උපරිම සැපට යද්දී වෙලා තියනදේ. කාටවත් පොර වෙන්න ඕනේ නෑ බන් ඉන්න අවුරුදු 50ද 60ද අදාල නෑ කාටවත් කරදරයක් නොවී ඉමු.

    :love: 🙏
    කොටන්නත් එපා. උබට කියනන්න තියන දේවල් කොලේක ලියල ෆයිල් එකක දාපන්
     
    • Like
    Reactions: NRTG and Cenon