නොමිනිස්සු

sapumal_lk

Banned
Feb 16, 2015
163
20
0
39
FIJI
අපි ඉන්නෙ කුරුණෑගල නුවර ප්‍රධාන මාර්ගයේ ලොකු කන්දක් හරියෙ.
කන්ද වැඩි නිසාමද කොහෙද මාර විදිහට වාහන බොයිල් කරනවා, කැඩෙනවා.
මිනිස්සු අඩ කොටේට ගන්න ගල් ඔක්කොම පාරෙ තමා දාල යන්නෙ. අපි තමා මේවා අයින් කරන්නෙ.
බලන්න මේ වගේ ගල් ගෙඩියක් නිසා කොච්චර විනාසයක් වෙන්න ඉඩ තියෙනවාද කියල. දෑනුත් මෙතන ලොකු කාර්පට් ට්‍රක් එකක් කැඩුනා ගල ගෙඩි ඔක්කොම පාරෙ දාල තමා ගියෙ.
තව පොඩ්ඩෙන් ඒව උඩින් වෑන් එකක් ගිහින් විනාසයක් වෙනවා.
වාහන එලවන ඩ්‍රයිවර්ස්ලම මෙහෙම කරනකොට අනිත් මිනිස්සු ගැන කවර කතා ද?

attachment.php

:rolleyes:

පාරේ බෝඩ් ගහපන් ගල් දල යන්න එපා කියල
 
sarika406

Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    කඩ්ඩ බැරි එකා;18036446 said:
    ඕව ඔහොම තමයි බන් ලංකාවේ ගොඩක් උන්ගේ අාකල්ප හොඳ නෑ. තමංගේ වැඩේ ගැන විතරයි හිතන්නේ :(

    :yes::yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මොකක් හරි කාලකණ්ණි කමකින් මේ රටේ සමහර මිනිස්සුන්ට තමන්ගෙ නාහෙ අගින් එහාට පේන්නෙ නැති වෙලා ගිහින්. පුදුම ආත්මාට්ථකාමී කමක්. තමන්ගෙ වැඩේ විතරයි. එක කෙරෙනවා නම් මොකාව මරලා හරි කරගන්න තමා උත්සාහෙ. මුග්ධකම!

    මොනව වුනත් එහෙම රටක උඹලා වගේ මිනිස්සු ඉන්න එකත් වාසනාවක්. අනිත් මිනිස්සු ගැනත් හිතන උඹලට වරදින්නෙ නෑ කවදාවත්. +රෙප්.

    අනිවාර්යෙන් බන්... සිරා.... :yes: :yes: :yes:
    තමන්ගේ සුභසිද්දිය විතරමයි. අනිකට හෙන ගැහුනත් කමක් නෑ. පුදුම මිනිස්සු.
     
    Peminda

    Junior member
  • Apr 25, 2009
    229
    9
    18
    මොකක් හරි කාලකණ්ණි කමකින් මේ රටේ සමහර මිනිස්සුන්ට තමන්ගෙ නාහෙ අගින් එහාට පේන්නෙ නැති වෙලා ගිහින්. පුදුම ආත්මාට්ථකාමී කමක්. තමන්ගෙ වැඩේ විතරයි. එක කෙරෙනවා නම් මොකාව මරලා හරි කරගන්න තමා උත්සාහෙ. මුග්ධකම!

    මොනව වුනත් එහෙම රටක උඹලා වගේ මිනිස්සු ඉන්න එකත් වාසනාවක්. අනිත් මිනිස්සු ගැනත් හිතන උඹලට වරදින්නෙ නෑ කවදාවත්. +රෙප්.

    :yes::yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ
    කාලකන්නි මිනිස්සු බන් මේ රටේ ඉන්නේ.පාර අයිනේ තියෙන ගල් .කොට කෑලි ඔක්කොම අයින් කරපන් මචං.පේන්න තියෙන කොටනේ ඒවා අරගෙන පාරේ දාල යන්නේ.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    කාලකන්නි මිනිස්සු බන් මේ රටේ ඉන්නේ.පාර අයිනේ තියෙන ගල් .කොට කෑලි ඔක්කොම අයින් කරපන් මචං.පේන්න තියෙන කොටනේ ඒවා අරගෙන පාරේ දාල යන්නේ.

    hohen hari genaw ba.. alakata behela hari.. lankawe helti kiyanne kattiyama :rofl:
     
    vsj

    Member
    Sep 23, 2014
    317
    5
    0
    මොනව වුනත් එහෙම රටක උඹලා වගේ මිනිස්සු ඉන්න එකත් වාසනාවක්. අනිත් මිනිස්සු ගැනත් හිතන උඹලට වරදින්නෙ නෑ කවදාවත්.