අපි ඉන්නෙ කුරුණෑගල නුවර ප්රධාන මාර්ගයේ ලොකු කන්දක් හරියෙ.
කන්ද වැඩි නිසාමද කොහෙද මාර විදිහට වාහන බොයිල් කරනවා, කැඩෙනවා.
මිනිස්සු අඩ කොටේට ගන්න ගල් ඔක්කොම පාරෙ තමා දාල යන්නෙ. අපි තමා මේවා අයින් කරන්නෙ.
බලන්න මේ වගේ ගල් ගෙඩියක් නිසා කොච්චර විනාසයක් වෙන්න ඉඩ තියෙනවාද කියල. දෑනුත් මෙතන ලොකු කාර්පට් ට්රක් එකක් කැඩුනා ගල ගෙඩි ඔක්කොම පාරෙ දාල තමා ගියෙ.
තව පොඩ්ඩෙන් ඒව උඩින් වෑන් එකක් ගිහින් විනාසයක් වෙනවා.
වාහන එලවන ඩ්රයිවර්ස්ලම මෙහෙම කරනකොට අනිත් මිනිස්සු ගැන කවර කතා ද?
![]()
පාරේ බෝඩ් ගහපන් ගල් දල යන්න එපා කියල







