ඕව ගැන කතා කරද්දි ලේ පිච්චෙන එක විතරයි වෙන්නේ... 
හොඳම දේ අපි අපිම හැදෙන එක..
අපි ට්‍රිප් එකක් ගියාම ඉඳුල්, ඉතිරි කෑම අරගෙන එන්නත් වෙනම ෂොපින් බෑග් එකක් අරන් යනවා.. කාපු තැන කවදාවත් විනාස කරල එන්නේ නෑ..
එක සැරයක් අනුරාධපුර පැත්තෙ ට්‍රිප් එකක් ගිහින් එන ගමන් අඳුරන ඇන්ටි කෙනෙක් කෑම කාපු කොළේ කිසිම හිරිකිතක් නැතුව එතනම අත ඇරියා..
ඒක වැවක් ලඟ හරිම ලස්සන තැනක් වගේම එතන ටොෆි කොලයක් වැටුනත් ඒ ලස්සනට ලොකු හානියක්..
ඉතින් එහෙම තියෙද්දිත් අර වගේ කෑම කොළයක් බිම දැම්මාම එතන නිකම්ම විනාස වෙනව..
මම ඒක එතන දාන්න එපා, අරගෙන ගිහින් විසි කරමු කිව්වාම, අර ඇන්ටි මගෙන් අහපි, ඇයි මෙතන කොල දාන්න එපා කියල බෝඩ් ගහල තියෙනවද කියල..
පස්සෙ අපේ තාත්ත තමයි ඉතිරි උන ඉඳුල් ගෑවුන කොල ටික වෙනම බෑග් එකකට එකතු කරල ආපු වෑන් එක පිටිපස්සෙන් වෙනම තිබ්බේ..
ඉතින් ඒ වගේ මිනිස්සු කොතන ගියත් තමන් ගැන විතරමයි හිතන්නේ.. අපි දකින ලස්සන තව කෙනෙකුට දකින්න නොදෙන්න තරම් කුහකයි..
නොමිනිස්සු..!

a hera mama nam bus ekaka wath kapu deyak danne na... apitath wahana tiyena nisa dannawa eke amaruwa.. eth godak aya ehema na thama