නොමිනිස්සු

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඕව ගැන කතා කරද්දි ලේ පිච්චෙන එක විතරයි වෙන්නේ... :frown:
    හොඳම දේ අපි අපිම හැදෙන එක..:yes:

    අපි ට්‍රිප් එකක් ගියාම ඉඳුල්, ඉතිරි කෑම අරගෙන එන්නත් වෙනම ෂොපින් බෑග් එකක් අරන් යනවා.. කාපු තැන කවදාවත් විනාස කරල එන්නේ නෑ..

    එක සැරයක් අනුරාධපුර පැත්තෙ ට්‍රිප් එකක් ගිහින් එන ගමන් අඳුරන ඇන්ටි කෙනෙක් කෑම කාපු කොළේ කිසිම හිරිකිතක් නැතුව එතනම අත ඇරියා..:angry:
    ඒක වැවක් ලඟ හරිම ලස්සන තැනක් වගේම එතන ටොෆි කොලයක් වැටුනත් ඒ ලස්සනට ලොකු හානියක්..:no:
    ඉතින් එහෙම තියෙද්දිත් අර වගේ කෑම කොළයක් බිම දැම්මාම එතන නිකම්ම විනාස වෙනව..

    මම ඒක එතන දාන්න එපා, අරගෙන ගිහින් විසි කරමු කිව්වාම, අර ඇන්ටි මගෙන් අහපි, ඇයි මෙතන කොල දාන්න එපා කියල බෝඩ් ගහල තියෙනවද කියල..:growl:

    පස්සෙ අපේ තාත්ත තමයි ඉතිරි උන ඉඳුල් ගෑවුන කොල ටික වෙනම බෑග් එකකට එකතු කරල ආපු වෑන් එක පිටිපස්සෙන් වෙනම තිබ්බේ..

    ඉතින් ඒ වගේ මිනිස්සු කොතන ගියත් තමන් ගැන විතරමයි හිතන්නේ.. අපි දකින ලස්සන තව කෙනෙකුට දකින්න නොදෙන්න තරම් කුහකයි..:oo:
    නොමිනිස්සු..!:angry:
     
    • Like
    Reactions: Lakshan-Seram

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    ඕව ගැන කතා කරද්දි ලේ පිච්චෙන එක විතරයි වෙන්නේ... :frown:
    හොඳම දේ අපි අපිම හැදෙන එක..:yes:

    අපි ට්‍රිප් එකක් ගියාම ඉඳුල්, ඉතිරි කෑම අරගෙන එන්නත් වෙනම ෂොපින් බෑග් එකක් අරන් යනවා.. කාපු තැන කවදාවත් විනාස කරල එන්නේ නෑ..

    එක සැරයක් අනුරාධපුර පැත්තෙ ට්‍රිප් එකක් ගිහින් එන ගමන් අඳුරන ඇන්ටි කෙනෙක් කෑම කාපු කොළේ කිසිම හිරිකිතක් නැතුව එතනම අත ඇරියා..:angry:
    ඒක වැවක් ලඟ හරිම ලස්සන තැනක් වගේම එතන ටොෆි කොලයක් වැටුනත් ඒ ලස්සනට ලොකු හානියක්..:no:
    ඉතින් එහෙම තියෙද්දිත් අර වගේ කෑම කොළයක් බිම දැම්මාම එතන නිකම්ම විනාස වෙනව..

    මම ඒක එතන දාන්න එපා, අරගෙන ගිහින් විසි කරමු කිව්වාම, අර ඇන්ටි මගෙන් අහපි, ඇයි මෙතන කොල දාන්න එපා කියල බෝඩ් ගහල තියෙනවද කියල..:growl:

    පස්සෙ අපේ තාත්ත තමයි ඉතිරි උන ඉඳුල් ගෑවුන කොල ටික වෙනම බෑග් එකකට එකතු කරල ආපු වෑන් එක පිටිපස්සෙන් වෙනම තිබ්බේ..

    ඉතින් ඒ වගේ මිනිස්සු කොතන ගියත් තමන් ගැන විතරමයි හිතන්නේ.. අපි දකින ලස්සන තව කෙනෙකුට දකින්න නොදෙන්න තරම් කුහකයි..:oo:
    නොමිනිස්සු..!:angry:

    mama nam toffiyak kewath kole sakkuwe.. ehema neththam kellage bag eke thama danne... mageth ekka hitapu kelloth kunu bag eke dagena antimata ewa purudu una :rofl: a hera mama nam bus ekaka wath kapu deyak danne na... apitath wahana tiyena nisa dannawa eke amaruwa.. eth godak aya ehema na thama