නොමිනිසුන්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,451
    13,171
    113
    ලංකාවේ අපේ ලංකාව
    නොමිනිසුන් අතර දේවින්ද සිටිම අගේ කල යුතුය ...

    පොලිසිය කිව්වම අපේ හිතට නැගෙන්නේ
    "ජරා පප්පලා "යන අදහසක්නෙ ....
    නමුත් ඒ අතරද දෙවියන්මෙන් මිනිසුන්ද සිටි.
    මේ එවැනි අවස්ථාවක් .....
    හොදින් බලන්න මෙහෙ සිටින යාචකයට පොලිස් නිලදාරියා
    ගෞරවයෙන් වතුර බෝතලය ලබාදෙන ආකාරය .....

    මෙය අගේ කලයුතු නොවේද ???


    547621_447818568617363_247295818_n.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    ඔය වගේ දේවල් නම් අගය කරන්න ඕන තමයි.. හැම පොලිස් නිලධාරියම චාටර් නැහැ.. එහෙම කිහිපදෙනෙක් ඉන්නවා හැම පොලීස් වසමකම..
    ​
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :eek::eek: මෙයා තරුණ පොලිස් බුවෙක් වගේ. අලුතින් පොලිසියට බැඳෙන කොල්ලො හැමෝම හොඳයි, නීතිය සාමය යුක්තිය ආරක්ශා කරනවා. කස්ටිය වයසට යන්න යන්න තමයි ජරා පප්පලා වෙන්නේ :eek::eek:
     

    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    මෙය අගේ කලයුතු වේ:yes::yes::yes:

    ඔය වගේ දේවල් නම් අගය කරන්න ඕන තමයි.. හැම පොලිස් නිලධාරියම චාටර් නැහැ.. එහෙම කිහිපදෙනෙක් ඉන්නවා හැම පොලීස් වසමකම..
    ​
    :yes::yes::yes:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඔව් බන් පට්ට කරුණාවත්ත අය ඉන්නවා:) ඔය ගොඩක් පොලිස් කාරයොන්ගෙ ජඩ වැඩ නිසා තමයි අවුල:frown:
    ගොඩක් වෙලාවට එහෙම වෙන්නත් අපෙම වැරදිත් තියෙනවා හෙල්මට් නොදා කගාවෙනා වගෙ බයික් එකෙ ගිහින් පොලිසියෙන් ඇල්ලුවත් ඌ ඇවිල්ලා යාලුවොන්ට කියන්නෙ පොලිස් ප*ක් මාව ඇල්ලුවා කියලා:lol: සල්ලි කියක් හරි දිලා ශෙප් කරොත් ඌ ජරාපප්පෙක් :rofl: සිරා ඩායල් එකක් ඉදලා දඩ ගැහුවොත් කැ* පොලිස් කාරයෙක්:dull:
     

    kolu gataya

    Member
    Jun 6, 2011
    92
    3
    0
    මගේ නම POCKET සමන් මම දෑන් නිදහස් ගොවියෙක්... {POLICIYA=IRAJ}