




Ow bn, mewage voice dan inna superstar ponzlata kawadawath hambeida..
Niyama voice ekak.... Aye ithin kawadawath hambenne naa mehema hadawal
Real Talent- Real Voice


මම බෙනා;21917857 said:ITN Chat & Music එකේ අද ජෝති ගැන යන්නේ..බලන්ඩ
වැඩකට ඇති මිනිහෙක් නෙමෙයි නේ.. මූ තනිකරම ජනප්‍රිය උනේ ඉන්දියාවේ හිටපු සංගීතඥයන්ගේ පිහිටෙන්..
උන්ගේ හොදම කැචී තාල ටික අරං ඒවට වචන දදා සින්ග් කරලා මූ වීරය උනා..
ඒ ඇරුණම කිසි වැඩක් ඇති එකෙක් නෙමෙයි..
ඒ කාලේ අද වගේ බොලිවුඩ් චාර්ට් ශෝ අනංමනං තිබ්බ නං මූ බල්ල මාර්ක් එකට වැටෙනවා..

Ethakota bollywood chart show pahu karapu ada kaleth minissu jotgipalage sindu walata thama adare karanne ai danna neh![]()
Ethakota bollywood chart show pahu karapu ada kaleth minissu jotgipalage sindu walata thama adare karanne ai danna neh![]()
නිකං කතාවට කියනවා විතරයි ජෝතිපාලගේ සිංදු වලට ආසයි කියල. එහෙම නැතුව අදකාලේ උන් මේ ඕකගෙ හින්දි කොපි වලට ආස කරන්නේ නෑ.. උඹල හිතාගෙන ඉන්නවා ඌට කට්ටිය තාම කැමති කියල එහෙම එකක් නෑ.. දැන් කාලෙ කොල්ලො මොකෝ ඔය වලත්තයගේ සිංදු අහ අහ යනවද?
නිකං අහල බලපං අදකාලේ එකෙක්ගෙන් ජෝතිපාලට ආස ගුණදාස කපුගේටද කියල..
අර නාකි කසිප්පු කාරයෝ සෙට් එක තාම ඕකට ආසයි ඒ ඇරුණම වෙන වැඩක් ඇති සිංදුවක් කියපු එකෙක්ද ඕක.
