ලබන ජනවාරි අග ඩෙන්මාර්ක්, නොර්වේ රටවලට පරිඝණක අංශයේ රැකියා ලැබෙනවා.
Ah..ela ela...

ලබන ජනවාරි අග ඩෙන්මාර්ක්, නොර්වේ රටවලට පරිඝණක අංශයේ රැකියා ලැබෙනවා.

ලබන ජනවාරි අග ඩෙන්මාර්ක්, නොර්වේ රටවලට පරිඝණක අංශයේ රැකියා ලැබෙනවා.
oka oya kiyana tharam sundra naha..
mama MLAYSIA £ and half years study kara.mama adurana aya innawa Sony eke saha wenath than wala weda karana..
RATA hodai..
jobs nam(forighners lata,Expect professional job)kiyana tharam sundara naha
මචන්ලා කොකටත් ටිකක් පරිස්සමින්, මගෙ යාලුවෙකුත් ඔහොම ගිහිල්ල මාසයක් විතරයි විසා ලෑබුනෙ, පස්සෙ ආපහු විසා ගහන්න ගොඩාක් සල්ලි ඉල්ලා,,සමහරවිට පඩිය ලෑබෙන්නෙත් නෑ,,කියන ජොබ් එකත් නෑ, එහෙ මිනිස්සුත් එච්චර හොද නෑ කියලා තමා ආරන්චිය,,ගියාට පස්සෙ ගොඩක් කොල්ලො අමාරුවෙ වෑටිලා තියෙනවා, කොකටත් පරිස්සමින්,,එකෙ මෑලෙසියාවෙ කොල්ලො උදවු කරපල්ලා
අවුරුදු 02 කට Employment Visa තමයි දෙන්නෙ. ඒ බව Passport එකේ සඳහන් වෙන නිසා කියවන්න දන්න අයට නම් ප්රශ්ණයක් වෙන එකක් නෑ. අනික විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් තමයි යවන්නෙ. පුහුණුව ලබා දෙන්නෙත් කාර්යාංශය මඟින්. Agency ගාණෙ ගිහින් අතේ තියෙන පිච්චියම උන්ට දීලා එහේ විසා නැතුව කුජීත වෙන සීන් මේකෙ කරන්නෙ නෑ.කොහොමද මචන් අපි දැනගන්නේ චාන්සස් ආවම. මම කිව්වේ, updates ගන්නේ... අනික මොන වගේ අංශයන්ගෙන්ද හැකියාව තියෙන්න ඕනේ...?
නූලක් දාන්නම්. website එක තාම හදලා ඉවර නෑ.
අවුරුදු 02 කට Employment Visa තමයි දෙන්නෙ. ඒ බව Passport එකේ සඳහන් වෙන නිසා කියවන්න දන්න අයට නම් ප්රශ්ණයක් වෙන එකක් නෑ. අනික විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් තමයි යවන්නෙ. පුහුණුව ලබා දෙන්නෙත් කාර්යාංශය මඟින්. Agency ගාණෙ ගිහින් අතේ තියෙන පිච්චියම උන්ට දීලා එහේ විසා නැතුව කුජීත වෙන සීන් මේකෙ කරන්නෙ නෑ.
මැලේසියාව කියන්නෙ මුස්ලිම් බහුතරයක් ඉන්න රටක්. නමුත් මැද පෙරදිග වගේ නෙමෙයි. සංචාරක ක්ශෙත්රයේ ඉන්න රටක් නිසා නීති රීති ලංකාවට සමානයි.
Machan wede nam hodai. khomada meka set karaganne?
FIRST Salary ekat kapagannawaluMona Nomile da ban 130,000 Yanwalu

sirawata 1st salary kapagannawda...FIRST Salary ekat kapagannawalu![]()
උබට ශුවර්ද?ලබන ජනවාරි අග ඩෙන්මාර්ක්, නොර්වේ රටවලට පරිඝණක අංශයේ රැකියා ලැබෙනවා.
