නොමිලේම මැලේසියාවේ රැකියාවකට යන්න

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
නොමිලේම මැලේසියාවේ රැකියාවකට යන්න

Poster.jpg


වැඩි විස්තර ඕනි අය කථා කරලා විස්තර දැන ගන්න. අනිත් අයටත් දැනුවත් වෙන්න බම්ප් එකක් දාගෙනම යන්න.
 
  • Like
Reactions: rskoora

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
araokoma asse muta penana eka :lol:
තියන රස්සාවට උඩින් තියන්නයැ බන්, මම ඔහේ කියවගෙන යනකොට දැක්කා.. බම්ප් වෙන්නත් එක්ක කමෙන්ට් කලා.. කාටහරි හරි යනවනම් ලොකු දෙයක්, මේ ජොබ් හොදයි, මිඩල් ඊස්ට් යනවට වඩා හොදයි, අනික වැඩ අමාරු නැ, හැබැයි ඉතාලි වගේ හම්බ කරන්න නම් බැ. ඒත් හොදයි..
 

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
yawana tana sure ekakda mage yaluwek innawa set karanna

මේක විදේශ රැකියා ඒජන්සියක් නෙමෙයි. මෙයාලා කරන්නෙ සම්බන්ධීකරණ කටයුත්තක්. හැබැයි ඒකට කිසිම මුදලක් අය කරන්නෙ නෑ. සියලු දේවල් කරන්නෙ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශය මඟින්. ඒ නිසා විශ්වාසවන්ත භාවය ගැන බය වෙන්න දෙයක් නෑ.
 

thusi02

Well-known member
  • Oct 18, 2007
    4,172
    60
    48
    Minuwangoda
    Thankzz Saho for the Info.. Kelawagatta ekek innawa uta set korala denna niyama tana...Thank u very much...Munge Trustfulness eka gana ahanna deyak na..everything go through the Bureau. They have more than 3000 Vacensies..
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,033
    179
    63
    34
    Poster.jpg


    වැඩි විස්තර ඕනි අය කථා කරලා විස්තර දැන ගන්න. අනිත් අයටත් දැනුවත් වෙන්න බම්ප් එකක් දාගෙනම යන්න.

    bumpiiiiiiiiiiii....ade oya kiyana ganama hambenawada??ohe wiyadama wadilu neda?????????
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    bumpiiiiiiiiiiii....ade oya kiyana ganama hambenawada??ohe wiyadama wadilu neda?????????

    තුන් හතර දෙනෙක් එක්ක එකතු වෙලා තමන්ගෙ කෑම වේල හදා ගන්නවා නම්, ලොකු වියදමක් යන්නෙ නෑ. උදාහරණයක් විදියට ඔයාට ලංකාවෙදි කෑම බීම සඳහා මාසෙකට රු. 20,000ක් වියදම් වෙනවා නම් මැලේසියාවෙදි වියදම් වෙන්නෙ රු. 4500 ක මුදලක්. ලෙවකාලා කෑවොත් නෙමෙයි, හොඳ සමබර ආහාර වේලක් ගන්න පුළුවන් ඔය ගාණට.
     
    Last edited: