නොමිලේම මැලේසියාවේ රැකියාවකට යන්න

trng

Well-known member
  • Jul 18, 2008
    1,067
    365
    83
    මචන්ලා කොකටත් ටිකක් පරිස්සමින්, මගෙ යාලුවෙකුත් ඔහොම ගිහිල්ල මාසයක් විතරයි විසා ලෑබුනෙ, පස්සෙ ආපහු විසා ගහන්න ගොඩාක් සල්ලි ඉල්ලා,,සමහරවිට පඩිය ලෑබෙන්නෙත් නෑ,,කියන ජොබ් එකත් නෑ, එහෙ මිනිස්සුත් එච්චර හොද නෑ කියලා තමා ආරන්චිය,,ගියාට පස්සෙ ගොඩක් කොල්ලො අමාරුවෙ වෑටිලා තියෙනවා, කොකටත් පරිස්සමින්,,එකෙ මෑලෙසියාවෙ කොල්ලො උදවු කරපල්ලා
     
    MacroMP

    Member
    Mar 6, 2013
    648
    173
    0
    ලබන ජනවාරි අග ඩෙන්මාර්ක්, නොර්වේ රටවලට පරිඝණක අංශයේ රැකියා ලැබෙනවා.

    කොහොමද මචන් අපි දැනගන්නේ චාන්සස් ආවම. මම කිව්වේ, updates ගන්නේ... අනික මොන වගේ අංශයන්ගෙන්ද හැකියාව තියෙන්න ඕනේ...?
     
    alegna

    Junior member
  • Sep 16, 2008
    211
    6
    18
    oka oya kiyana tharam sundra naha..
    mama MLAYSIA £ and half years study kara.mama adurana aya innawa Sony eke saha wenath than wala weda karana..
    RATA hodai..
    jobs nam(forighners lata,Expect professional job)kiyana tharam sundara naha
     
    MacroMP

    Member
    Mar 6, 2013
    648
    173
    0
    oka oya kiyana tharam sundra naha..
    mama MLAYSIA £ and half years study kara.mama adurana aya innawa Sony eke saha wenath than wala weda karana..
    RATA hodai..
    jobs nam(forighners lata,Expect professional job)kiyana tharam sundara naha

    තියෙන අසුන්දරත්වය මොකක්ද මචන්. ඒ කිව්වේ, අපි ලංකාවේ ජොබක් කරත් ජොබ් එකේ කට්ට නම් කොහොමත් කනවා. සැනසීමකට තියෙන්නේ ගෙදර ඉඳන් යන්න තියෙන එකනේ. ඔහේ ගියාම තියෙන අසුන්දර තැන මොනාද මචන්...? මම අහන්නේ, නීති වැඩිද, ප්‍රශ්න වැඩිද වගේ දේවල්...
     
    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    මචන්ලා කොකටත් ටිකක් පරිස්සමින්, මගෙ යාලුවෙකුත් ඔහොම ගිහිල්ල මාසයක් විතරයි විසා ලෑබුනෙ, පස්සෙ ආපහු විසා ගහන්න ගොඩාක් සල්ලි ඉල්ලා,,සමහරවිට පඩිය ලෑබෙන්නෙත් නෑ,,කියන ජොබ් එකත් නෑ, එහෙ මිනිස්සුත් එච්චර හොද නෑ කියලා තමා ආරන්චිය,,ගියාට පස්සෙ ගොඩක් කොල්ලො අමාරුවෙ වෑටිලා තියෙනවා, කොකටත් පරිස්සමින්,,එකෙ මෑලෙසියාවෙ කොල්ලො උදවු කරපල්ලා

    :lol: අවුරුදු 02 කට Employment Visa තමයි දෙන්නෙ. ඒ බව Passport එකේ සඳහන් වෙන නිසා කියවන්න දන්න අයට නම් ප්‍රශ්ණයක් වෙන එකක් නෑ. අනික විදේශ සේවා නියුක්ති කාර්‍යාංශය මඟින් තමයි යවන්නෙ. පුහුණුව ලබා දෙන්නෙත් කාර්‍යාංශය මඟින්. Agency ගාණෙ ගිහින් අතේ තියෙන පිච්චියම උන්ට දීලා එහේ විසා නැතුව කුජීත වෙන සීන් මේකෙ කරන්නෙ නෑ.

    මැලේසියාව කියන්නෙ මුස්ලිම් බහුතරයක් ඉන්න රටක්. නමුත් මැද පෙරදිග වගේ නෙමෙයි. සංචාරක ක්ශෙත්‍රයේ ඉන්න රටක් නිසා නීති රීති ලංකාවට සමානයි.
     
    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    කොහොමද මචන් අපි දැනගන්නේ චාන්සස් ආවම. මම කිව්වේ, updates ගන්නේ... අනික මොන වගේ අංශයන්ගෙන්ද හැකියාව තියෙන්න ඕනේ...?

    නූලක් දාන්නම්. website එක තාම හදලා ඉවර නෑ.
     
    • Like
    Reactions: MacroMP

    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,599
    633
    113
    Singapore
    :lol: අවුරුදු 02 කට Employment Visa තමයි දෙන්නෙ. ඒ බව Passport එකේ සඳහන් වෙන නිසා කියවන්න දන්න අයට නම් ප්‍රශ්ණයක් වෙන එකක් නෑ. අනික විදේශ සේවා නියුක්ති කාර්‍යාංශය මඟින් තමයි යවන්නෙ. පුහුණුව ලබා දෙන්නෙත් කාර්‍යාංශය මඟින්. Agency ගාණෙ ගිහින් අතේ තියෙන පිච්චියම උන්ට දීලා එහේ විසා නැතුව කුජීත වෙන සීන් මේකෙ කරන්නෙ නෑ.

    මැලේසියාව කියන්නෙ මුස්ලිම් බහුතරයක් ඉන්න රටක්. නමුත් මැද පෙරදිග වගේ නෙමෙයි. සංචාරක ක්ශෙත්‍රයේ ඉන්න රටක් නිසා නීති රීති ලංකාවට සමානයි.

    Machan wede nam hodai. khomada meka set karaganne?