නොමිලේ ඉන්ටනෙට් යන්න අන්ලිමිටඩ්

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,556
    6,538
    113

    ඕක තමයි මම පාවිච්චි කරන method එක ස්පීඩ් ලිමිට් නෑ දැන් මාස 2කට විතර උඩදි ගත්ත එකක් ඔයනම්

    open Vpn දැම්ම කියල free internet යන්න බැහැනේ .
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113

    රටේ දේශපාලනය කරන උන්ට හොරා කනවා කියලා බනින අපේ ජනතාව ඉතින් හොරා කන්න්න දගලන විදිය.​

    තේරුම් ගත යුත්තේ ඒ මිනිස්සුන් ගේ හැටි, උඹත් මමත් උනුත් කවුරුත් හෝරා කන්න අහු වුනාම ගහනවා. :lol:

    rangasaman

    Active member
  • Jul 6, 2008
    299
    127
    43
    මටත් කියලා දෙන්න. මොබිටෙල්, ඒයාටෙල් හෝ හච් සිම් තියෙන්නෙ
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    ඕක තමයි ඉතින් අපිට තියෙන විනෝදේ බං. ස්ට්‍රෙස් එක අහිංසක ලෙඩ්ඩු පිටින් යවන්න කියලයෑ.
    ------ Post added on Aug 10, 2021 at 7:37 PM
    ridila oyaa :D🤫
     
    • Haha
    Reactions: Roxxy2K

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    SLT un OT daala VPN block karanawa 😂 VPN download karana site wala idan block karanna patan aran. nordvpn wala ehema nord.. kiyala gahan eddima machine eka shutdown wela router eka pupuranawa 🙄
     
    • Haha
    Reactions: s.p.n

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,385
    1,393
    113
    Sri Lanka
    VPN scene eka eeye pereda patch kala neda 🧐
    ඔව් මචං ඒකටත් වෙන ක්‍රමයක් සෙට්උනා...

    mekay seen eka,, bank access karanna yanna epa oya VPN dagena easy
    මේක මචං තමන්ගෙම කියලා හදන VPN එකක්
    ------ Post added on Aug 14, 2021 at 7:34 AM

    SLT un OT daala VPN block karanawa 😂 VPN download karana site wala idan block karanna patan aran. nordvpn wala ehema nord.. kiyala gahan eddima machine eka shutdown wela router eka pupuranawa 🙄
    මේක මචං එහෙම බ්ලොක් කරන්න බෑ මොකද මේ වීපීඑන් එක අපිට කැමති විදියකට ඕනම තැනක දාලා අයිපී වෙනස් කර කර ගන්න පුලුවන්
    ------ Post added on Aug 14, 2021 at 7:37 AM

    කාටහරි දළ අදහසක් අරගන්න පුලුවන්ද බලන්න හැමෝටම කියලා දුන්නොත් මේකටත් බඩු සෙට්වෙයි ඒකනිසා ට්‍රික් එක අල්ලගත්ත කෙනා තනියම පාවිච්චි කරන්න අනාගන්නේ නැතිව :yes::yes::yes::yes:

    ------ Post added on Aug 14, 2021 at 7:40 AM
     
    • Like
    Reactions: ACHIK

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,556
    6,538
    113
    ඔව් මචං ඒකටත් වෙන ක්‍රමයක් සෙට්උනා...

    මේක මචං තමන්ගෙම කියලා හදන VPN එකක්
    ------ Post added on Aug 14, 2021 at 7:34 AM

    මේක මචං එහෙම බ්ලොක් කරන්න බෑ මොකද මේ වීපීඑන් එක අපිට කැමති විදියකට ඕනම තැනක දාලා අයිපී වෙනස් කර කර ගන්න පුලුවන්
    ------ Post added on Aug 14, 2021 at 7:37 AM

    කාටහරි දළ අදහසක් අරගන්න පුලුවන්ද බලන්න හැමෝටම කියලා දුන්නොත් මේකටත් බඩු සෙට්වෙයි ඒකනිසා ට්‍රික් එක අල්ලගත්ත කෙනා තනියම පාවිච්චි කරන්න අනාගන්නේ නැතිව :yes::yes::yes::yes:

    ------ Post added on Aug 14, 2021 at 7:40 AM

    ඔයාම server එකක් හදලද මෙහෙම speed එකක් ගන්නේ ?