නොමිලේ ඉන්ටර්නෙට් ඡ වි පෙ න්

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    නොමිලේ ඉන්ටර්නෙට් ඡ වි පෙ න්

    ඊයේ අනුර කුමාර මහතා සහභාගී වු සටන වැඩසටනේදී ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පහදා දීමේදී තමයි මේ ගැන විස්තර කලේ .ලංකාවේ අන්තර්ඡාලය සමාගම් කිහිපයකට අධික ලාභ ලබා ගැනිමට රඡය ඉඩ දී ඇති බව පැවසුවා .ඔවුන්ගේ පාලනයක් යටතේ ලංකාවේ සෑම පුරවැසියෙකුටම නොමිලේ අන්තර්ඡාල පහසුකම් ලබා දෙන බවත් තව වැඩි දුරටත් කියා සිටියා
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    Free internet for entire sri lanka!
    Best election (gon) joke ever!! :lol:

    What else..? Free fuel? free cake on your birthday? free massages on a tired day? free holidays? free transportation? free electricity & water? :lol:
     
    Last edited:

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Free internet kiwwama eka unlimited denne naha. eka rajaya wisin wada piliwelak athuwa karanne. eeye kiwwe ehema karanne new technologies gana wisthara minissunta labaganna awasthawak widiyata denawa kiwwe.
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    ස්පීඩ් එක කීයද දන්නේ නෑ දෙන්න හිතන් ඉන්නේ... :lol:
     

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    funny-guy-browsing-internet-12108339.jpg
     

    Cyborg007

    Junior member
  • Mar 10, 2014
    50
    7
    8
    mudal bawithaya sampurnayenma nathi karanna ona. apita ona karana mulika dewal hama deyakma free denna puluwan limits athulatha. but api ae wenuwen wada karanna ona. shramayen dayaka wenna ona.
     

    Cyborg007

    Junior member
  • Mar 10, 2014
    50
    7
    8
    properties thiyena aya kamathi naa samajawadeta... eka nisa jvp ekata goda yanna amarui.

    salli nathi duppath minissuth moda kama nisa jvp ekata vote karanne nehe.

    ae nisa properties thiyena ayata thawa thawa properties wadi karaganna puluwan.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ස්පීඩ් එක කීයද දන්නේ නෑ දෙන්න හිතන් ඉන්නේ... :lol:
    බැරි කමක් නෑ. මන් දන්න හැටියට දකුනු කොරියාවෙ ඉන්ටනෙට් ෆ්‍රී ඔෆ් චාජ් :rolleyes:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    mudal bawithaya sampurnayenma nathi karanna ona. apita ona karana mulika dewal hama deyakma free denna puluwan limits athulatha. but api ae wenuwen wada karanna ona. shramayen dayaka wenna ona.

    Kawda wada karanne? Oya jvp ekek wath office wala wada da? Na un hamadama jvp eke meetings kiyla yanawa labour discussion kiyla yanawa .un kiyana ewa unwath karane na