නොමිලේ කිරිපිටි පැකට් ඕනද?

eranga_rama

Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    machan narakada umba leo club, rotaract club wage ekakata katha karala oya milk powder eka bara dunnoth. umbata ona nam man leo club wala conatct details dennam
     

    akozlov68

    Member
    Nov 18, 2011
    1,361
    234
    0
    Sri Lanaka
    නිකන් දෙන පලියට ඕව වැරදි විදියට පාවිච්චි කරන්නෙපා බන්.උමේ ජොබ් එක හරියට කරපන් .අසරණ කාට හරි (ඇත්තටම අසරණ ) ඕව දීපන්.එතකොට දෙනකෙනගෙයි ලබන කෙනාගෙයි උඹෙයි වැඩ හරියට සිද්ද වෙයි .ඕව අයුතු විදියට පාවිච්චි කරන එක මහා පවුකාර වැඩක් බන්.මතකනේ සුනාමියට ලැබුන දේවල් වලට වෙච්ච් දේවල්......

    aththa machan asaranayekta pihita wena eka koihtaran pinakda..
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,777
    3,364
    113
    ko meya nene

    UNICEF eken may thread eka dakala uwa job eken ain karala..
    2.gif
    :P
     

    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    නොමිලේ කිරිපිටි පැකට් ඕනද?

    මචන්ලා මම යුනිසෙෆ් එකේ වැඩ කරන්නෙ! මට ප්‍රොජෙක්ට් එකක් බාර දුන්නා අඩු ආදායම් ලාභී පවුල් 500ක් හොයලා දෙන්න කියලා. ඒ 500ටම අවුරුද්දක් පුරාවටම මාසෙකට ඇන්කර් කිලෝ එකේ ටින් 2ක ගානේ දෙනවා නොමිලේ. මට පාරවල් ගානේ මිනිස්සු හොයන්න බැහැ බන්. කාට හරි ඕන නම් ෆ්‍රී අරන් දෙන්නම්! තැපෑලෙන් එන්නෙ.:love:

    පිටි පැකට් ඕන නම් මට PM කරපල්ලා!
    anchor eka gaha ganin puke
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    කිරි පිටි පැකට් බෙදන එකාට මොකක් වෙලාද ? හැබැයි මේක ඇත්තම වැඩක් නම් අසරණ පවුල් කිපයකට හරි කිරිපිටි බොන්න වාසනාව ලැබෙනවා..