නොමිලේ දුරකථන ඇමතුම් (Free Call )

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේක සම්පුර්නයෙන්ම නොමිලේ සපයන සේවාවක්.මේකෙදි ඔයාලට ඕනෑම රටකට call ගන්ඩ වගේම sms යවන්ඩත් පුළුවන්.
    මේකේ තියන වාසිය තාම මේකේ call ගන්ඩ register වෙන්න ඕනේ නෑ.

    වෙබ් අඩවියට ගියාම Enter Number කියන තැන ඔයාලට call එක ගන්න ඕන Number එක ගහලා කොළ පාට call button එක click කරන්න.එතකොට පොඩි capcha එකක් එනවා.ඒක හරියට පුරවල send කියන ඒක click කරන්න.එතකොට ලස්සනට call එක යනවා.

    වැදගත් : phone number එක දෙද්දී ලංකාවේ country code එක ගහන්න.ඒ කිව්වේ ඔයාලා call එක ගන්න number එකේ මුල බින්දුව ඉවත් කරලා ඒ වෙනුවට +94 කියල දෙන්න.

    වෙබ් එක :http://globfone.com/

    ela.. ඔය තියෙන්නේ..
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    807
    113
    Verified ✔
    නොමිලේ කෙටි පණිවිඩ යවන්න ඕනා අය යන්න මේකට මම මේක චෙක් කළා 100% වැඩ කරනවා දැනට මේ වෙලේ ඒ කියන්නේ 2014/01/15 13.50 මම වෙලාව දිනේ දැම්මේ මේක පස්සේ බලන උන් මේක වැඩ කරන් නැතිව ගියාම මගේ අම්ම තාත්තා මතක් කරන :yes::yes:

    වෙබ් එක :http://www.afreesms.com/freesms/
     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    දැන් නම් ලබම වැඩේ තමා skype ඇන්ඩ්‍රොයිඩ් එකකට දාගෙන කොල් ගන්න එක, ඩේටා කනෙක්ශන් එකකින්.. අපේ කාලෙට වඩා දැන් කොල්ලො කෙල්ලො මල් කඩන්නේ ෆ්‍රි වොයිස් මිනිට්ස් වලට වඩා ෆ්‍රී ඩේටා වලින්..

    hoda idea ekak thama :yes::yes:
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    807
    113
    Verified ✔
    hoda idea ekak thama :yes::yes:

    ඔව් මචන් ලබයි තමා එත් මචන් අපේ රටේ තම ඉන්නවා මචන් Android ෆෝන් එකක්වත් ගන්න බැරි එ වගේම එ ගැන දැනුමක් නැති පිරිසක් :yes:
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    807
    113
    Verified ✔
    වයිබර් , ස්කයිප් තමා බන් හොද :(

    ඔව් මචන් හොදයි තමා එත් මචන් අපේ රටේ තම ඉන්නවා මචන් Android ෆෝන් එකක්වත් ගන්න බැරි එ වගේම එ ගැන දැනුමක් නැති පිරිසක්
     
    asantha punchihewa

    Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye
    මේක සම්පුර්නයෙන්ම නොමිලේ සපයන සේවාවක්.මේකෙදි ඔයාලට ඕනෑම රටකට call ගන්ඩ වගේම sms යවන්ඩත් පුළුවන්.
    මේකේ තියන වාසිය තාම මේකේ call ගන්ඩ register වෙන්න ඕනේ නෑ.

    වෙබ් අඩවියට ගියාම Enter Number කියන තැන ඔයාලට call එක ගන්න ඕන Number එක ගහලා කොළ පාට call button එක click කරන්න.එතකොට පොඩි capcha එකක් එනවා.ඒක හරියට පුරවල send කියන ඒක click කරන්න.එතකොට ලස්සනට call එක යනවා.

    වැදගත් : phone number එක දෙද්දී ලංකාවේ country code එක ගහන්න.ඒ කිව්වේ ඔයාලා call එක ගන්න number එකේ මුල බින්දුව ඉවත් කරලා ඒ වෙනුවට +94 කියල දෙන්න.

    වෙබ් එක :http://globfone.com/

    not working
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම

    oka wadada ban?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,758
    23,442
    113
    අපේනම්බර් එකට divert වෙන විදිහට usa ෆෝන් නම්බර් එකක් ෆ්රී ගන්න විදිහක් මට මතකයි ek එකේ දලා තිබ්බා.ඒක හොයාගත්තනම් අපිට ෆ්රී අපේ ෆෝන් වලට කෝල්gගන්න හිබ්බ නේ බන්
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    807
    113
    Verified ✔
    අපේනම්බර් එකට divert වෙන විදිහට usa ෆෝන් නම්බර් එකක් ෆ්රී ගන්න විදිහක් මට මතකයි ek එකේ දලා තිබ්බා.ඒක හොයාගත්තනම් අපිට ෆ්රී අපේ ෆෝන් වලට කෝල්gගන්න හිබ්බ නේ බන්

    ඔව් බන් එහෙම එකක් තිබුනා තමා එ කලේ